මචන්ලා මේ සයිට් එකේ නම stickynumber .com මුන් දෙනවා ලෝකේ ඕනම රටක නො එකක් අපේ රටේ නො එකට Call Forwarding කර ගෙන බාවිතා කරන්න. හැබැයි free දෙන්නේ UK Numbers විතරයි වෙන රටවල් වල ඒවා ගන්නවනම් උබලට ගෙවන්න වෙනවා. මේ number වලට සිම් නැහැ මේ සයිට් එකේ Reg වෙලා සයිට් එකෙන් Number එකක් අරන් ඒක ලංකවේ අපේ Number එකට Forwarding කර ගනිල්ලා
මම දැන් කියලා දෙන්නම් මේ Number එක මේ අඩවියෙන් ලබා ගන්න ආකාරය.
මුලින් ම යන්න මේ වෙබ් අඩවියට www.stickynumber .com
ඊළගට පහත රුපයේ පරිදි "Please Enter Your Forwarding Number" වලින් Sri Lanka තෝරන්න. තෝරලා පහත කොටුවට ඔබේ ලංකවේ Number එක ඇතුළු කරන්න 0 නැතුව ඊට පස්සේ Continue ඔබන්න.
ඊළගට එන User Information වලටයි Member Details වලටයි ඔබේ විස්තර ඇතුළු කරලා Continue ඔබන්න.
ඊළගට ඔබේ UK Number එක ලැබේවි. ඒ වගේම දැන් ඔබට E - mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා confirmation කරගන්න.
ඊළගට සයිට් එකේ උඩම තියෙන My Account ඔබන්න.
ඊළගට යයි Account එකට.
ඔබේ Account එකේ Add New Number" වලින් පුලුවන් මේ වගේ UK Number ඕන තරමක් ගන්න.
ඔබේ Account එකේ My Online Numbers" වලින් පුලුවන් ඔබ ලබා ගත්ත Number කළමනාකරණය කරගන්න . Forwarding කරපු ලංකාවේ Number එක මාරු කරන්නේ එහෙම මෙතනින්.
ඔබේ Account එකේ My Call Records" වලින් පුලුවන් ඔබේ UK Number එකට ඇමතු අයගේ දුරකතන Number බලාගන්න.
ඔබේ Account එකේ Voice Mail" වලින් පුලුවන් Voice Mail Activ කරගන්න.
දැන් ඔය Number එකක් අරන් මේ ගැන දන්නේ නැති එකෙක්ට නම් කියන්න පුලුවන් මචන් මම දැන් ඉන්නේ රට කියලා කියන්න.
Internet එකේ Number එක එල්ලලා කරදරේ කරන උන්ට මේ Number එකක් අරගෙන දෙන්න පුලුවන්.
තව ඇති කරන්න පුලුවන් වැඩ.....
bump එකක් දාගෙන යන්න අනිත් අයටත් දැන ගන්න.
මුලාශය - lktipsblog.blogspot.com/2014/10/free-uk-number.html

Last edited:
but oya dena code eka UK wala use wenne naha wenna! paid ewa nam hodayi oya site eke 