Questions FREE VISA දුන්නොත් මොනවා වෙයිද?

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පොන්නලු ඔක්කොම කෙහෙල් කොට වලින් පාරු හදාගෙන හරි යුරෝපෙට, ඇමරිකාවට ගිහිං ගල් වෙයි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ටුවරිසම් තියන රටවල් වලට කල්ල මරේ වෙවි, ගුවන් සෙවා කරන උන්ට එහෙම පට්ට ලාබයක් ගන්න පුලුවන් වෙවි. අපි වගේ රටවල් වලට නා නා ප්‍රකාර විලම්බිත එවි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ටුවරිසම් තියන රටවල් වලට කල්ල මරේ වෙවි, ගුවන් සෙවා කරන උන්ට එහෙම පට්ට ලාබයක් ගන්න පුලුවන් වෙවි. අපි වගේ රටවල් වලට නා නා ප්‍රකාර විලම්බිත එවි.
    Planes වල Ticket Book කරන්න මාස 6 ක් විතර ඉන්න වෙයි🤣
     
    • Haha
    Reactions: SLHodahitha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඉතින් විසා ෆ්‍රී දුන්නත් ඔන් අරයිවල් දුන්නත් ට්‍රැවල් කරන්න සල්ලි තියෙන්න ඕනනේ. දැනට උනත් ගොඩක් රටවලට විසිට් වීසා ගන්න ලොකු අමාරුවක් නැහැ.
     
    • Like
    Reactions: SLHodahitha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    420k42k_afghan-airport_625x300_16_August_21.jpg


    E66VTKHQCNFCRCNX7R6ZY4AAZE.jpg
     
    • Haha
    Reactions: SLHodahitha