එල. එහෙම තමයි ඉන්න ඕන.මම වැඩිපුරම අහන්නේ Rock LP ලගේ. බොක්කටම වදිනවා. කොටින්ම මට දැනෙන්නේ මගේ spirit එක පට්ට stong වෙනවා කියලා ඒ වෙලාවට.
![]()
මට නම් ශැඩූල් එකක් ගහගෙන වැඩ කරන්න හරි අමාරුයි මොකද් ග්රැෆික් කරද්දි රිවිශන් වැඩිනෙ උන්ට ඕන වෙලාවට එපැයි දෙන්න.
වෙලාවකට එපා වෙන්වා බන්. ඒත් ඇදන් යනවා ටාගට් එකක් ඔලුවට අරන්. සිංදු නම් ඇහෙන් නැ. අහන්න ආස නැතිව නෙවෙයි වැඩ කරන්න ගත්තාම මෙලෝ දෙයක් මතක නෑ වෙන 


කාට කියන්නද? අද එක ඕඩරයක්වත් නෑ ඊයෙ ඉරිදනෙ. පාන්දරට තමයි ආවොත් 

audwata wahanayak gennala diyank