freelance කම්මැලියි

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Api set hodata hithala mekata wisadumak hadagamu machanla.

    *hoda self control ekak tiyagena,
    *kammali nathiwa udema ekma welawaka nagitala
    *pata pata gala eka digata wada tika karagena gihin.
    *ewa iwara unama salli gaththama ena athal eka widinta
    *ea ena salli walin saha free wena time eken wena dekata (wadagath dekata salli wadi karagannwa wage) invest karanda ehema

    Me wage hoda perfect life ekak hadaganda one wadapiliwela api mekenma kathawela hadagamu.

    eta passe uparima try eken api eka karagena yamu.

    ** onama deyak puruddak unama eka nawathatanda ba. api kammali kame inda purudu wela inne ekai me.

    Mokada kiyanne kattiya hoda widiyak kiyanda balanda mekata wisaduma.

    ** onama deyak puruddak unama eka nawathatanda ba. api kammali kame inda purudu wela inne ekai me.

    Etthha katahwa
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ** onama deyak puruddak unama eka nawathatanda ba. api kammali kame inda purudu wela inne ekai me.

    Etthha katahwa

    api wada karala puruddak athi karagamu. ethakota nikan inda bari wenwa.
    ape aththamala seeyala ehema innwa ban. nikan indama ba monwa hari dera dore wadak waththe pitiye wadak karandamai one. ea minisssu wada karala prudu wela ea.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: masterit

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    api wada karala puruddak athi karagamu. ethakota nikan inda bari wenwa.
    ape aththamala seeyala ehema innwa ban. nikan indama ba monwa hari dera dore wadak waththe pitiye wadak karandamai one. ea minisssu wada karala prudu wela ea.
    :yes: :yes: :yes:

    ow bang. sirawata mata eyala dakinakota mata man gena mara kalakirimak ethi wenne. ei bang. hema welema kammeli.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ටහිකේ යකෝ කී දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න දගලනවද? :baffled:

    මට නම් දවසටම පැය 4ක් බස්/බයික්/මග කට්ට කාලා, තව පැය 9ක් වැඩ කරලා, උදේ පාන්දර ඇහැරලා, මාසෙට දවසක් ඉරිදටත් වැඩ කරලා,
    සතියට දවස් 6 හදිසියකට නිවාඩුවක් නැතිව රු. 750-1000 වැඩ කරපු ජීවිතේ මතක් වෙද්දී............................ :dull:

    අම්මෝ ටක් ගාල ෆොටෝශොප් ඔන් කර ගන්නවා

    :rofl::love::yes:

    :lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතට එන හැගීම් දිහා බලාගෙන උබලගේ පාඩුවේ වැඩකරපල්ලා. :rolleyes:

    අපේ හිත අපේ නෙමෙයි! :yes:

    උදාහරනයක් විදිහට කිව්වොත් හිතට කම්මැලි කමක්, දුකක් හෝ පසු තැවීමක් ආවොත් ඒ දිහා පිටින් බලාගෙන ඉන්න කෙනෙක් විදිහට බලන් ඉදලා උබලගේ වැඩ කරන් පලයල්ලා. ඒතකොට ඒ හැගීම දන්නෙම නැතුව යටපත් වෙනවා. :cool:

    ටිකක් කාලයක් යද්දි හිතට මොන දුකක්, කම්මැලි කමක් හෝ පසු තැවීමක් ආවත් ඒවා ඔහේ තියෙද්දි වැඩ කරන් යන්න උබලා පුරුදු වෙනවා (එතකොට දැනෙන්නේ නිකන් අපේ හිතට අමතරව තවත් හිතක් තියෙනවා කියලා).

    අත්දැකීමෙන් කියන්නේ කරලා බලපල්ලා! :nerd:

    ඊට අමතරව තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් තමන් ආස දේවලුත් ගනිල්ලා. එතකොට අපි මෝටිවේට් වෙනවා.

    ලොකු දේවල් ගන්න අමාරුයිනම් ඊබේ එකට ගිහින් තමන් ආස දේවල් ටිකක් දාලා කලෙක්ෂන් එකක් හදාගෙන ඒවා ගන්නත් පොඩි ටාගට්ස් හදාගෙන ( "මම පනස්දාහක් හොයලා මේ හෙඩ්ෆෝන් එක ගන්නවා" වගේ - පනස්දාහටම නෙමෙයි ) බැහැලා වැඩ කරපල්ලා. :love:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    MAchan puluwan nm online web karana widiya gana thread ekak daapan.
    Loku knoledge ekek oneda a gana. Genaral IT knoledge ekak thiyagena barida karanna?