Freelance කරන උන් වර

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචංලා මම ගෙදරට වෙලා නිකන්මයි ඉන්නේ After A/L..ජොබ් එකක් කරන්නෙ නෑ ලැප් එකක් තියෙනවා.ඉංග්‍රීසි හොදමට්ටමකට පුලුවන්..ඕනදෙයක් ඉක්මනට ඉගෙනගන්න පුලුවන්.Freelancing කරන්න ආසාවක් තියෙනවා හැබැයි කිසිම ස්කිල් එකක් නෑ.ඉක්මනටම develop කරගන්න පුලුවන් skill එකක් කියපන්කෝ freelancing කරලා genuine income එකක් ගන්න පුලුවන්.තව fiverr ඇර තියෙන තව platform ගැනත් දැනුවත් කරන්න..

    ප.ලි.-Graphic designing,Video editing නැතුව ඕන එකක්..
     
    • Like
    Reactions: FenixBird123

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Adcopy Writing, Content Writing බලන්න... English පුලුවන් වෙන්නත් ඕනි, හොඳ ඇනලිටිකල්, ක්‍රියේටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මූ යකෝ ... after AL සූටි ඇටයෙක් . උදව්වක් ගන්න "වර" ලු.
    අඩුම ගානේ වයසට ගරු කරපං මල්ලි එලකිරි සර් ලගේ.
    අනික "මම තමයි හොදටම කරේ" කියන්න පුලුවන් Category දෙකම එපාලු
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචංලා මම ගෙදරට වෙලා නිකන්මයි ඉන්නේ After A/L..ජොබ් එකක් කරන්නෙ නෑ ලැප් එකක් තියෙනවා.ඉංග්‍රීසි හොදමට්ටමකට පුලුවන්..ඕනදෙයක් ඉක්මනට ඉගෙනගන්න පුලුවන්.Freelancing කරන්න ආසාවක් තියෙනවා හැබැයි කිසිම ස්කිල් එකක් නෑ.ඉක්මනටම develop කරගන්න පුලුවන් skill එකක් කියපන්කෝ freelancing කරලා genuine income එකක් ගන්න පුලුවන්.තව fiverr ඇර තියෙන තව platform ගැනත් දැනුවත් කරන්න..

    ප.ලි.-Graphic designing,Video editing නැතුව ඕන එකක්..
    Programming පුළුවන්ද?

    මූ යකෝ ... after AL සූටි ඇටයෙක් . උදව්වක් ගන්න "වර" ලු.
    අඩුම ගානේ වයසට ගරු කරපං මල්ලි එලකිරි සර් ලගේ.
    වයසට ගරු කරන්න ගිහින් තමා මේ රටට මෙච්චර හිකුනේ.. අළුත් gen එකෙත් ඉන්නවා නේ වයස නිසා පොර කියලා හිතන් ඉන්න එවුන්.. රටකට අනාගතයක් නෑ ඉතින් වැඩි හරියක් ඉන්නේ මෙහෙම එවුන් තමා
    ------ Post added on Mar 30, 2022 at 2:53 PM
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Programming පුළුවන්ද?
    මම දැනට ජාවා ඉගෙනගන්නවා.බේසික් පුලුවන්..android app development පැත්තට යන්නත් හිතෙනවා..ඒත් app development ගැන කිසිම අයිඩියා එකක් නෑ..
     
    • Like
    Reactions: dilann

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මම දැනට ජාවා ඉගෙනගන්නවා.බේසික් පුලුවන්..android app development පැත්තට යන්නත් හිතෙනවා..ඒත් app development ගැන කිසිම අයිඩියා එකක් නෑ..
    Denma accounts hadagena try karanna. Kalayak yanawa first job eka set karaganna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,323
    113
    එකමත් එක රටක
    වයසට ගරු කරන්න ගිහින් තමා මේ රටට මෙච්චර හිකුනේ.. අළුත් gen එකෙත් ඉන්නවා නේ වයස නිසා පොර කියලා හිතන් ඉන්න එවුන්.. රටකට අනාගතයක් නෑ ඉතින් වැඩි හරියක් ඉන්නේ මෙහෙම එවුන් තමා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,300
    113
    කෑගල්ල
    කොල්ලෝ හොඩයන්නනම් programing තමා. මාත් නිකන් ආතල් එකට gig එකක් දාගෙන ඉන්නවා කරන එකට අමතරව vb වලට. කරන්න බැරිකමකුත් නෑ. දවසට වැඩිම ගානක් message එන්නේ ඒකට තමා. ඔක්කොටම sorry තමා reply කරන්නේ. :lol: :lol:. හොදට ඉගන ගනින් මොකක් හරි එක දෙයක්. හැම OS එකකටම ගැලපේන විදිහට develop කරන්න පුලුවන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,132
    8,504
    113
    Soundwave
    kaddath hadagena programminguth igenaganin.

    kadda thiyena eka loku added advantage ekak wei.
    natnm govt(indian, japan etc), non-govt scholarships walata apply karapan. mewa gena weekend papers wala thiyenawa. silumina, sunday observer ehema balapan.

    ikmanta mehen tholonchi wela palayan.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    කොල්ලෝ හොඩයන්නනම් programing තමා. මාත් නිකන් ආතල් එකට gig එකක් දාගෙන ඉන්නවා කරන එකට අමතරව vb වලට. කරන්න බැරිකමකුත් නෑ. දවසට වැඩිම ගානක් message එන්නේ ඒකට තමා. ඔක්කොටම sorry තමා reply කරන්නේ. :lol: :lol:. හොදට ඉගන ගනින් මොකක් හරි එක දෙයක්. හැම OS එකකටම ගැලපේන විදිහට develop කරන්න පුලුවන්.
    kohomada programmig side eken freelance karanna ona. mona wage gigda daanna puluwan