මචංලා මම ගෙදරට වෙලා නිකන්මයි ඉන්නේ After A/L..ජොබ් එකක් කරන්නෙ නෑ ලැප් එකක් තියෙනවා.ඉංග්‍රීසි හොදමට්ටමකට පුලුවන්..ඕනදෙයක් ඉක්මනට ඉගෙනගන්න පුලුවන්.Freelancing කරන්න ආසාවක් තියෙනවා හැබැයි කිසිම ස්කිල් එකක් නෑ.ඉක්මනටම develop කරගන්න පුලුවන් skill එකක් කියපන්කෝ freelancing කරලා genuine income එකක් ගන්න පුලුවන්.තව fiverr ඇර තියෙන තව platform ගැනත් දැනුවත් කරන්න..
ප.ලි.-Graphic designing,Video editing නැතුව ඕන එකක්..
ප.ලි.-Graphic designing,Video editing නැතුව ඕන එකක්..