Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ අම්මා උපදේශනය කරන කෙනෙක්, මේ මගේ අම්‍මගේ උපදෙස්, "පලවෙනිම එක ගැනු ළමයෙක් රස්සාවටයි තත්ත්වෙටයි කැමතිවෙනවම් එයා ඔයාට සුදුසු කෙනෙක් නොවේ ඔය කරගෙන යන එක ඔ‍හෙ‍ාම්මම නිහඩව කරගෙන යන්න, අසල්වැසියෝ කවුරුහරි ඇහුවොත් ඉන්ටනෙට් එකේ exam එකක් කරනවා කියන්න.
    මාසිකව ගෙදරට අවශ්‍ය කරන බඩු අරන් එන්න එතකොට දෙමව්පියන්ට ටික දවසක් යනකොට තේරෙයි, රටේ නායකයන්නට කාටවත් කරදර
    නොකර ඡොබ් ඉල්ලන්න යන්නේ නැතුව රැ දුක් විදලා නිදි මාරගෙන හොයාගන්න සල්ලි ටික ප්‍රවෙසම් කර ගන්න හැම මාසේම සල්ලි account එකක දාන්න. ලක්ෂ 5ක් වුනාම එ් සල්ලි FD එකක දාන්න. රැකියාව ගැන පඩිය ගැන කාටවත් කියන්න එපා විශෂයෙන් ලගම ඉන්න යාලුවන්ට කියන්න එපා, දේශිය ආදයාම් එකට කවුරුහරි කිව්වනම් ඔයාට බදු ගෙවන්න වෙනවා. ඉතුරු කරන අතර ගෙදරට යම්කිසි ප්‍රමාණයක් වියදම් කරන්න, එතකොට ගෙදරින් ඔයාට සැලකිලි ලැබෙයි. ඔයා හරි දෙයක් කරනවම් සමාඡය හිතන විදිය ගැන ඔයා ප්‍රශ්ණයක් කර ගන්න එපා.
    කවුරු හරි ඔයාව කොන් කරනවද නැද්ද කියන එක ඔයා හිතන ආකාරය අනුවයි වෙන්නේ. ඉන්ටනෙටි එකේ ඉන්න නිසා මානව හැකියා උපදේශක සනත් ගමගේ මහාතාගේ වැඩසටහන් youtube එකේ බලන්න. දෙරණේ අගහරුවාදා උදේ 8ට මොහාන් පල්ලියගුරුගේ මහාතාගේ මම වාසනාවන්තයි වැඩසටහන බලන්න."
    මේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanks
    myproblem_elakiri.jpg
     
    Last edited:

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    මේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanks
    myproblem_elakiri.jpg
    Uba hari ban. matath ooka welaa tiyanawa. e dawas wala ape nadayo wena kawru hari campus giyoth mama tamai banum ahanne ape gonata yanna bari unaa ne kiyala. e campus yana ekath ekka apiwa compare karanawa. habai bari welaawath kawru hari ekek kudu gahala, mini marala, horakam karala waradi wada karala jivithe vinaasa karagaththoth uuta wadiya api hodin innawa neda kiyala apita kawruwath credit denneth naha. ehtakota saddayak wath naha. godak aya hithan inne campus giyaama serama hari kiyala
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මට හිතෙන්නේ හොදම වැඩේ තමන් Job එකක් කරන ගමන් Freelancing කරන එකයි නැත්නම් මිනිස්සු හොයන්න ගත්තම උන් ඊරිෂීයාවට අදායම් බදු දෙපාර්තමේන්තුවට කියයි ඊට පස්සේ උන් බදු ගහන්න එයි.

    forign income walata අදායම් බදු Na :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan man meka metana ahana eka hari nadda danne na math asai machan freekancing karanna programmning nam dannawa
    start ekak ganna patanganna kiyala diyallako

    මේකේ register වෙලා bid කරන එකයි තියෙන්නේ කරන්ඩ පුළුවන් project ඔක්කොටම. Delphi දන්නවා නම් මට කියන්ඩ. මම ඕන තරම් වැඩ දෙන්නම්.
    www.odesk.com

    myproblem_elakiri.jpg
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    මේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanks
    myproblem_elakiri.jpg

    මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා. :) පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එ‍පා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
    තනියම
    ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ‍ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.

    ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.

    Life Centre
    (කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අාය‍තන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. :))

    285/A Gemunu Mawatha
    Kiribathgoda
    Kelaniya.

    (පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

    Edit:
    දෙරණේ සිකුරාදා උදේ 8ට program එකක් කරනවා සිත් ගිමන්හල කියලා. එ්කේ life center එකෙන් ඇවිත් එයාලාගේ විස්තර කියනවා. ඉතින් මම මෙච්කර කල් හිතන් හිටියේ ‍FREE කියලා.
    C h o p p e ගේ කමේන්ට් එක දැක්කට පස්සේ මම කොල් කරලා බැලුවා එතකොට කිව්වා අර්ථික අපහසුතා තියන අයට (ග්‍රමසේවක හරහා) ‍FREE කරනවා. නැත්නම් ‍ඩොක්ටව කිරිබත්ගොඩ hospital එකේ මුනගැහිලා කතා කරත් නොමිලේ උපදෙස් ගන්න පුලුවන් කියලා.

    මගේ අම්මානම් උපදේශනය
    නොමි‍ලේ කරන්නේ දහම් ආයතනයක.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා. :) පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එ‍පා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
    තනියම
    ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ‍ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.

    ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.

    Life Centre (නොමිලේ counseling)

    0776 94 24 24
    071 93 93 828
    (කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අාය‍තන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. :))

    285/A Gemunu Mawatha
    Kiribathgoda
    Kelaniya.

    (පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

    මේ කුහක අධර්මිෂ්ට සමාජය තුල උඹලා වගේ එළකිරි කොල්ලොත් ඉන්නවා නේ බන්.
    ඇත්තටම සතුටුයි බන් උඹ ගැන. උඹල වගේ යාලුවෝ සැබෑ ජීවිතේ ලැබෙන්න කියල මම පොඩි කාලේ ඉඳන් ප්‍රාර්ථනා කළා. ඒත් මුණ ගැහුණු හැමෝම වගේ මහා කුහක යාලුවෝ. කරදරයකින් දුක් විඳිනවා කියලා දැන ගත්තු ගමන් ඒක ප්‍රයෝජනයට අරන් පුළුවන් හැම වෙලාවකම රිද්දලා මානසිකව වට්ටන්න හදනවා.

    මේකෙම උනත් අනුන් රිදවලා කාලකන්නි සතුටක් හොයන, මම තමයි මේකේ පොර කියල බොරුවට නැති දේවල් තියෙනවා කියල පෙන්නන්න හදන අය කොච්චර ඉන්නවද? ඒ වගේ අය අතරේ උඹ වගේ අය ඉන්නවා දැක්කම පට්ටම සතුටුයි බන්. උඹේ අනාගතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. All the best..!
    :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා. :) පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එ‍පා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
    තනියම
    ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ‍ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.

    ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.

    Life Centre (නොමිලේ counseling)

    0776 94 24 24
    071 93 93 828
    (කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අාය‍තන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. :))

    285/A Gemunu Mawatha
    Kiribathgoda
    Kelaniya.

    (පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

    Life Center (නොමිලේ counseling):baffled::angry::growl: Nomile???? Honda nomile....:lol: Yako mata Depression hadila minihagen beheth gaththe. ethana counsaling Nikan denne na. Dawasata 1000 i. 1 hour denne. mage athin bara gaanak kudu e magulata gihin.....:oo:
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    kella kamathi unath ammala kamathi ne. eyalata one tai pollak dagena ude gihin hawasa anne. Rs 30000 labunatha kamak nee. mata oya seen 1k paththuwala thiyanna. kellage amma kamathi ne onlile job 1kta
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා. :) පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එ‍පා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
    තනියම
    ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ‍ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.

    ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.

    Life Centre (නොමිලේ counseling)

    0776 94 24 24
    071 93 93 828
    (කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අාය‍තන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. :))

    285/A Gemunu Mawatha
    Kiribathgoda
    Kelaniya.

    (පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

    sUPIRI mACHAN :):):)
     
    මට නම් තනියෙන් ඉන්න එක ගොඩක් සැනසිල්ලක් කියල හිතෙනවා.
    මේ මිනිස්සුත් එක්ක මේ ප්‍රශ්න කල්පනා කර කර හිටියොත් මටත් pressure හැදෙනවා වයසට ගිහාම.
    මේ මිනිස්සු වෙනස් කරන්ඩ අපිට බෑනේ.
    මල්ලි කවද හරි තාත්තට කරන්නෙත් මට කරපු ටික මයි ඉගෙනගෙන ඉවර උනහම.
    සමහර මිනිස්සුන්ගේ හැටි ඔයා දන්නවා ඇතිනේ. අදික තණ්හාව. මෙලෝ රහක් නෑ. වාසිය එන පැත්තටමයි යන්නේ.
    මට මේ ගෙදර ප්‍රශ්න ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක්. නෑ
    මම ලේසියෙන් තීරණ ගන්නේ නෑ. හැම දෙයක් ම plan කරලා තමා යනවනම් යන්නේ.
    Mama ape pawlata ona nathi kenekda kiyana hagima mata thiyenne.
    උපදෙස් වලට බොහොම ස්තුති
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මේකේ register වෙලා bid කරන එකයි තියෙන්නේ කරන්ඩ පුළුවන් project ඔක්කොටම. Delphi දන්නවා නම් මට කියන්ඩ. මම ඕන තරම් වැඩ දෙන්නම්.
    www.odesk.com

    myproblem_elakiri.jpg

    හැදූ දෙමව්පියන්ට නොසලකා ඉන්න එපා, තොට හරියනෑ එහෙම උනොත් :angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි, :D අපිත් ආසයි :D සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,

    කොල්ලා කරන්නේ direct client කෙනෙක් එක්ක නිසා පුළුවන්...monthly fixed price තියා ගන්න...

    site එක maintain,server management ,users handling වගේ කරාම ඔය ගාන ලැබෙනවා බන් (800$)