Pissuda ban? Freelance karanaunva kello badinna kamathi nam ape anatha kukul mahesh (scurvy) pons forever alone wela idiy da?![]()

Pissuda ban? Freelance karanaunva kello badinna kamathi nam ape anatha kukul mahesh (scurvy) pons forever alone wela idiy da?![]()

හෙළයෙක්;16608325 said:
ඔන්න මචන් මම කිව්ව දේ අදුරගන්න උබට හොද අවස්ථාවක්, උබව එයාලට එපා වෙලා නෙවෙයි උබට එයාලව එපා වෙලා.
හොදට කල්පනා කරල බලපන්. ඔන්න ඔය දේ තමා වෙන්නෙ ගොඩක් ෆ්‍රීලාන්ස් කරන අයට. උබ සොම්බි වගේ ගෙදර ඉන්නව ඒ උනාට ගෙදර නෑ. මම කියනවට ලබන සතියෙ දවසකට පැය 6ක් වැඩ කරල බලපන් ගෙදරින් යන්න කලින්.
දවස් දෙකකට පාරක් ලැප් එක ගෙනියන් නැතුව පුළුවන් නන් 1100 එකක් විතරක් අරගෙන යාළුවෙක්ගෙ ගෙදර පලයන්. කෙල්ලෙක් ඉන්නව නන් ඒකිව මීට් වෙයන්. ඕකෙන් උබ ගැල වුන් නැත්තන් උබ ගොඩක් දුක් විදිනව ඉස්සරහට.
උබට ලැබෙන සල්ලි ප්‍රමාණය වත් උබට ලැබෙන සමාජ පිළිගැනීමවත් සමාන නෑ උබ හාර්ඩ් වර්ක් කරන ප්‍රමාණයට.ඒක සමාන වෙන්නෙ උබ කොච්චර සකසුරුවම්ද(Smart) කියන එකට.
මටත් ඔය විදියටම උනා මගෙ වෙලාවට මට සීන් එක තේරුනා කොහොම උනාද කියන්න නන් දන්නෙ නෑ පොත් කියවන නිසා වෙන්නත් පුළුවන්.
තීරණය ඔයා අතේ මම මට පුළුවන් උදව්ව කරා.දැන් ගොඩක් උන් බනී ඉරිසියාව කියල ඒ උනාට මම කිව්වෙ මගෙ අත්දැකීම.
උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ මට ඉන්ටර්නෙට් එක නැතුව ඉන්න බැරි තැනට ආව වැඩක් නැත්තන් නිකන් හරි කෝඩ් කරනව. දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඇදක් උඩ දපල ඉන්නකොට තමා කල්පනා උනේ මම කොච්චර දේවල් මිස් කරගෙනද කියල සල්ලි වෙනුවෙන් වැඩ කරල. ඒකෙන් සල්ලි හිතේ හැටියට තියෙනව නන් ඒත් කමක් නෑ එහෙමත් නෑ. උබට කාර් එකක් ලෝන් නොදා ගන්න පුළුවන් තරමට සල්ලි තියෙනව නන් අන්න උබ වැඩේ හරියට කරල නැත්තන් කොතන හරි අවුලක්,
සල්ලි කියන්නෙ ජීවිතයම නෙවෙයි ඒක එක දෙයක් විතරයි ජීවිතය සාර්ථක කර ගන්න. වාහනේ රෝද හතරෙන් එකක් විතරයි සල්ලි

කුචු කුචු ලොක්කා;16608736 said:මම හිතන විදියට නම් ඉතින් ඔවට වඩා අත්දැකීම් මට තියනවා හැබයි මම ඉන්නේ ෆ්‍රීලාන්ස් කියන එක හරි කියන තැන ඔයාට වඩා මමම විවිද කන්තෝරු වල විවිද රැකියා කරලා තියනවා පොඩි උදාහරනයක් කියන්නම් අන්තිමට කරපු ජොබ් එක ගැන මම එතන හිටියේ වී ඒ කෙනෙක් විදියට අවු 1කින් පඩි වැඩි කරන්න ඔනේ වෙලාව ආවම මට වඩා ගොඩක් ඒ ජොබ් එකට ජූනියර් ආපු කෙල්ලෙක් කිවුව දේ අහලා මට යන්න කිවුවා මම ඒ ආයතනයේ ස්තීර සේවකයෙක් වෙලත් ස්තීර නොවුන අය කිවුවා ලු මම මිත්‍රශීලී නැ කියලා උන් වැඩට ආපුවාම මමයි සේරම කියලා දුන්නේ වැඩ කරන හැටි ඒකත් මට මැනේජ කිවුව නිසා ඒ අයත් කරන්නේ සේවා දායකයන් ගේ අවශතා සම්පූර්න කරන එක ෆ්‍රීලාන්සින් එකේ වෙන්නේ අපි කෙලින් ම ක්ලයන්ට් එක්ක කතා කරන එක ඔයාලා කියන එවා හරි ගෙවල් වලින් පිලිගන්නේ නැ රස්සා කියලා ඒ උනාට තමන්ගේ හිත දන්නවා මේ කරන්නේ හරි දේ කියලා තමන්ට කාටවත් යට වෙන්න ඔනේ නැත්නම් තමන් ගේ දක්ශතාවලට නියම අගය ලැබෙනවා නම් ෆීලාන්සින් වලින් විතරයි ඒ ඔයාලා මේ ජොබ් ලොකුයි කිවුවාට ජොබ් එකෙන් හෙට උනත් ඔයාලා එලියට දාන්න පුලුවන් ඒ අයට විර්තුසා එකේ ම එහෙම වෙලා තියනවා ඒ නිසා වෙනස් වෙන ලෝ කේ සාම්ප්‍රදායික ජොබ් කරගෙන නිකම් හුල්ලනවට වඩා ෆ්‍රීලානිසින් ඉතාම හොදයි අනික ලන්කවෙ තියන ලොකුම බී පී ඔ එකේත් මම වැඩ කරලා තියනවා අවු 5ක් වැඩ කලත් එතන සමහරු මුලින් ම ජොඉන් උන පොස්ට් එකේමයි හිටියේ ඔන්න ජොබ් වල තත්වේ
![]()

යයි තමන්ව තමන් අගේ කරන්න ඉගෙනගන්න හැබයි ඔවෙර් කිෆිඩන්ස් වෙන්න එපා ඒ වගේ අගය තේරුම් ගත්ත අය තමා හරියට ෆ්‍රීලාන්ස් කරලා නියම විදියට ජීවත් වෙන්න අපි කා අතින් උනත් වැරදීම් වෙනවා ලන්කාවෙ ඔනෙම ආයතනයක ඉන්නකොට ගොටු අල්ලගෙන ඉන්න වෙනවා මරවලා අපිට නොදැනීම වැඩ ගන්නෙ මාසෙට ප්‍රොජ්ක්ට් 20ක් විතර කරගෙන අන්තිමට සොච්ච්මක් ගෙවන්නේ ඔකයි ඇත්ත තත්වය ඔයා දිගටම වැඩටික කරගෙන යන්න බොරුවට මේ ජොබ් හොදයි කියන අයට මම මේ කියන්නේ ඉහල පොස්ට් වලට නොගිහින් රැ7 වෙනකම් වැඩ කරනවට වඩා ෆ්‍රීලානිසින් 1000හෙන් සම්පතයි සල්ලි ජීවිතේ ම නෙම් එත් සල්ලි නිසා තමා රැකියාවට යන්නේ ඒක තෙරුම් යන්නේ නැත්නම් ඒ ඉතින් මෝඩකමයි 
Machan mawa dannawada FB eke?? Day 6 ban ada (saturday). 94 to go.මචන් උබේ හැපි ඩේ කීවෙනි දවසද මේ යන්නේ?![]()
කුචු කුචු ලොක්කා;16608809 said:අනික මොනම අයි ට් ෆිර්ම් එකක වත් ඔටී නෑ රැ10ට ගියත් ඔටී ගෙවන්නේ නෑ ජොබ් හොදයි ඒව කරගෙන ඒ විදියට යන්න පුලුවන් අයට මම ඒ විදියට යන්න පුලුවන් කෙනෙක් නෙමේ මම ඒක තෙරුම් ගත්තා පොඩ්ඩක් පරක්කු වෙලා හරි බෝඩිම් ජීවිත කඩ කෑම මේ මොනවත් ම නෑ ඒ නිසා ඒවා මට නම් 1000 සම්පත් මාසෙට 1ක් හොයන්න පුලුවන් කැපවීම ඔනේ නැතුව බෑ අඩේ මේ ජේසො බොට මේ මොකද මේ කොඩ් වලට ඇඩික්ට් වෙනවා කියන්නේ නිකා ඉදපන් බන් ප්‍රොගැමර් කෝඩ්වලට නැතුව මොනිටෙර් එකටද ඇඩික්ට් වෙන්නේ මම නම් පී එච් පී වලට ඒක ඉගෙන ගන්න කාලේ ඉන්දන් ආසයි දැන් උනත් මම ඒ කොඩ්ස් ගහන්නේ මාර ආසාවකින් ඔක ඇඩික්ට් වීමක් නෙමේ නේ නිකම් ටයිප් නොකර උබ දන්නේ නැති ඒවා අත්හදා බලපන් කෝ............
![]()
කුචු කුචු ලොක්කා;16608779 said:මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටයි මේ කියන්නේ මල්ලි වෙන්නෙ මට ඔයා ඔයා හරි හැබයි මෙහෙමයි ඔයාට වෙනස් කම් කරපු එක අමතක කරන්න මොනවා උනත් ඒ ඔයාගේම අය ඒ අය ඔයාගේ අගය වටහාගන්නේ නෑ ඒත් යම් දවසක ඒ අයට තේරයි එහෙම වලා ඔයාලගට එයි හැබයි ඔයා ඒ අයට වයිර කරන්න එපා මමත් odesk එකේ ඉන්නේ පහුගිය මාස වල ඉන්ට්වි ගියා 60ක් වගේ ඔක්කොම බලන්නේ 35ට අඩුවෙන් ගන්න මම..යයි තමන්ව තමන් අගේ කරන්න ඉගෙනගන්න හැබයි ඔවෙර් කිෆිඩන්ස් වෙන්න එපා ඒ වගේ අගය තේරුම් ගත්ත අය තමා හරියට ෆ්‍රීලාන්ස් කරලා නියම විදියට ජීවත් වෙන්න අපි කා අතින් උනත් වැරදීම් වෙනවා ලන්කාවෙ ඔනෙම ආයතනයක ඉන්නකොට ගොටු අල්ලගෙන ඉන්න වෙනවා මරවලා අපිට නොදැනීම වැඩ ගන්නෙ මාසෙට ප්‍රොජ්ක්ට් 20ක් විතර කරගෙන අන්තිමට සොච්ච්මක් ගෙවන්නේ ඔකයි ඇත්ත තත්වය ඔයා දිගටම වැඩටික කරගෙන යන්න බොරුවට මේ ජොබ් හොදයි කියන අයට මම මේ කියන්නේ ඉහල පොස්ට් වලට නොගිහින් රැ7 වෙනකම් වැඩ කරනවට වඩා ෆ්‍රීලානිසින් 1000හෙන් සම්පතයි සල්ලි ජීවිතේ ම නෙම් එත් සල්ලි නිසා තමා රැකියාවට යන්නේ ඒක තෙරුම් යන්නේ නැත්නම් ඒ ඉතින් මෝඩකමයි
අනික මම දන්න ගොඩක් අයි ටී කරන අය නාහෙන් අඩන්නේ පඩි මදි කියලා .....
කුචු කුචු ලොක්කා;16608736 said:මම හිතන විදියට නම් ඉතින් ඔවට වඩා අත්දැකීම් මට තියනවා හැබයි මම ඉන්නේ ෆ්‍රීලාන්ස් කියන එක හරි කියන තැන ඔයාට වඩා මමම විවිද කන්තෝරු වල විවිද රැකියා කරලා තියනවා පොඩි උදාහරනයක් කියන්නම් අන්තිමට කරපු ජොබ් එක ගැන මම එතන හිටියේ වී ඒ කෙනෙක් විදියට අවු 1කින් පඩි වැඩි කරන්න ඔනේ වෙලාව ආවම මට වඩා ගොඩක් ඒ ජොබ් එකට ජූනියර් ආපු කෙල්ලෙක් කිවුව දේ අහලා මට යන්න කිවුවා මම ඒ ආයතනයේ ස්තීර සේවකයෙක් වෙලත් ස්තීර නොවුන අය කිවුවා ලු මම මිත්‍රශීලී නැ කියලා උන් වැඩට ආපුවාම මමයි සේරම කියලා දුන්නේ වැඩ කරන හැටි ඒකත් මට මැනේජ කිවුව නිසා ඒ අයත් කරන්නේ සේවා දායකයන් ගේ අවශතා සම්පූර්න කරන එක ෆ්‍රීලාන්සින් එකේ වෙන්නේ අපි කෙලින් ම ක්ලයන්ට් එක්ක කතා කරන එක ඔයාලා කියන එවා හරි ගෙවල් වලින් පිලිගන්නේ නැ රස්සා කියලා ඒ උනාට තමන්ගේ හිත දන්නවා මේ කරන්නේ හරි දේ කියලා තමන්ට කාටවත් යට වෙන්න ඔනේ නැත්නම් තමන් ගේ දක්ශතාවලට නියම අගය ලැබෙනවා නම් ෆීලාන්සින් වලින් විතරයි ඒ ඔයාලා මේ ජොබ් ලොකුයි කිවුවාට ජොබ් එකෙන් හෙට උනත් ඔයාලා එලියට දාන්න පුලුවන් ඒ අයට විර්තුසා එකේ ම එහෙම වෙලා තියනවා ඒ නිසා වෙනස් වෙන ලෝ කේ සාම්ප්‍රදායික ජොබ් කරගෙන නිකම් හුල්ලනවට වඩා ෆ්‍රීලානිසින් ඉතාම හොදයි අනික ලන්කවෙ තියන ලොකුම බී පී ඔ එකේත් මම වැඩ කරලා තියනවා අවු 5ක් වැඩ කලත් එතන සමහරු මුලින් ම ජොඉන් උන පොස්ට් එකේමයි හිටියේ ඔන්න ජොබ් වල තත්වේ
![]()
හෙළයෙක්;16608448 said:වරදවා වටහා ගන්න එපා ෆ්‍රීලාන්ස් කරන්න එපා කියල නෙවෙයි මම කියන්නෙ ඒක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා කියල කියන්නෙ. එහෙම උනාම තමා මම කිව්ව අවුල් ටික වෙන්නෙ, මාත් ඉදල හිටල සල්ලි මදි වෙනකොට ප්‍රොජෙක්ට් වලට ෆ්‍රීලාන්ස් කරනව සල්ලි හොයා ගන්න. .
මමත් job එකක් තමා කරේ දැන් මාස දෙකකට කලින්. 8-5 වැඩ කරලා 35,000ගත්තේ. නිවාඩු නෑ. එක දිගට දවස් දෙකක් ගන්ඩ බෑ මොනම හේතුවකට වත්. lunch hour එකේ ඇර වෙනත් වෙලාවක එලියට වත් යන්ද බෑ. ඔලුව පොඩ්ඩක් ඉස්සුවත් අහනවා මොකද කියල. එක කරන ගමන් මම උදේටයි හවසටයි සෙනසුරාදා ඉරිදා ටයි වැඩ කරලා හෙව්වා 30,000ක් විතර. ඒ clients ල එක්ක තමා තාම වැඩ කරන්නේ. clients ල මෙහෙ boss ල වගේ තන්හාව නෑ. වෙලාවට වැඩේ කරලා දුන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ. කතා කරන්නේ "great / ok / very good" කියල. බැරිම උනොත් උපරිම කියන්නේ "oh" කියල. මෙහෙ boss ල පොඩ්ඩ බැරි උනත් සැහෙන upset යනවා. clients ල එක්ක වැඩ කරන එකෙන් මානසික තෘප්තියත් වැඩි. මම මේ කතා කරන්නේ US / Canada clients ලාගෙන. සමහර රටවල උන්නම් ඉන්නවා මෙහෙ boss ලට හපන්.
හෙළයෙක්;16609165 said:ජොබ් එකක් නන් මාත් කරන්නෙ නෑ මම කිව්වෙ ෆ්‍රීලාන්ස් හැමදාටම කරන එක තෙරුමක් නැති රිස්ක් එකක් කියල. පුළුවන් තරම් වෙන ඔප්ශන්වලට යන්න ඕනි කියල හැම වෙලාවෙම. හොදම දේ තමන්ගෙම බිස්නස් එකක් කරන එක.ෆ්‍රීලාන්ස් උනත් දෙතුන් දෙනෙක් දාල රෙජිස්ටර් කරල කරන්න පුළුවන් නෙ මාසෙකට මේ කියන තත්වෙ තියෙනව කියන්නෙ. ඒකයි මම කිව්වෙ.

කුචු කුචු ලොක්කා;16609224 said:හැම මාසෙම තමන් මහන්සි වෙලා වැඩ කරන්න ඔනේ අනික ඔයා ෆ්බී පාවිච්චි කරනවා නම් ඉතින් ආයේ ඇඩික්ට් ගැන කියලා වැඩක් නැ මොකද මගේ යාලුවෙක් ම වැඩ කරන ගමන් ඔකට ඇඩික්ට් උනා ඒ නාස්ති උන කාලේ ගැන එයා දුක් වෙනවා දැන් ෆ්‍රීලාන්ස් වලට ඇඩික්ට් වෙනවා කියලා දෙයක් නෑ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ තමන් ව මාසෙට ජොබ් එකට පඩි ගෙවනවා වගේ සේවා දායකයෙක් හෝ 2ක් හොයාගන්න ඔනේ මමත් ඔහොමතමා පටන් ගත්තේ මුලදී ඩොලර්2 ට වැඩ කලේ දැනි රේට් එක ඩොලර් 10යි ඔතනට ආවේ තනිකර අවු 2ක් මහන්සිය හැබයි තමන්ගේ කාලය බාවිතාකරන්න තමන් දැනගත යුතුයි ඒක ඔයාගේ වැඩක් අනික නැයෝ කියන්නේ අපිව කන්න බලාගෙන හිනාවෙන්න බලාගෙන ඉන්න ජාතියක් කොයි තරම් උදව් කලත් වැඩක් නේ අනික ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටලා යන්න අමාරු නම් ඉතින් ඒ අය ෆ්‍රීලාන්ස් නොකලට කමක් නෑ ඔය ඔක්කොම හදන්නේ මාසෙන් කෝටිපතියො වෙන්න බැරි උනාම ඉතින් ෆ්‍රීලානිසින් වැරදි අනික ෆ්‍රීලාන්සෙර් කියන සයිට් එක පැත්තේ යන්න එපා එතන තනිකරම හැලියක් ඊ ලාන්ස් ඔඩෙස්ක් ඔන්න නියම සියිට් 2
![]()

කුචු කුචු ලොක්කා;16609250 said:ඇත්තම කතාව මෙකයි මම දකින විදියට මම ජොබ් කීපයක් කරලා තියන නිසා මේ දන්න නිසා කියන්නේ අපි ජොබ් එකකට ගියත් බලන්නේ කීයක් හරි එකතු කරලා ඵොන් එකක් ඊගාවට ලැප් එකක් ඊගාවට වෙඩිම ඊගාවට කාර් එකක් ඊගාවට ගෙයක් ඔන්න ඉතින් එවරයක් නෑ නේ දැන් බලමු ඔයාගේ පඩිය ලන්කාවේ වැඩ කරලා සීනියර් ඩිවෙලොපෙර් වෙන්න අවු 5ක් ව්ගේ අත් දැකීම් ඔනේ එතකම් හම්බෙන්න 35ක් වගේ එක ඇතිද ? මාසෙට ඉතුරුවෙන්නේ 10ක් වගෙ ඊටත් අඩුවෙන් දැන් අර හීන ටිකට මොකෝ වෙන්නේ ? දුප්පත් තැන ඉදන් නියම තත්වෙට යන්න පුලුවන් ද ? ජොබ් එක නමට විතරයි අනික හැමෝටම සීනිය ඩිවෙලොපෙර් වෙන්න පුලුවන් ද? මැනේජර් වෙන්න පුලුවන් ද ඔවා නිකම් කතා විතරයි මම ජොබ් කරපු තැන් වලත් හෙනට ඉන්ට්‍රො ඩුක්ශන් එක අවු 5කින් මෙහෙම වෙන්න පුලුවන් අරම වෙන පුලුවන් කියලා හැබයි ආයතනයේ වාර්ශික පඩි වැඩිවීම රු3000 ට අඩුයි ඔ ටී විශ් වාසකරන්න පැයට රු20 එක අයිටී ෆිර්ම් එකක් නොවුන නිසා
අයිටී නම් ඔවාත් නෑ........
තුට්ටුවට ගන්න හදන්නේ සේරම දන්න අයව ඔනේ නම් නම කියන්නම් පික්ස්ලී තුන්මුල්ල හන්දියේ තියෙන්නේ ආසා අය නම් ගොඩක් වැඩ අඩු ම පඩියට මට ටෙක් ලීඩ් එන්න කිවු වේ
මාසෙට 40ක් දෙන්නම් කියලා අනික උන්ගෙ කොන්ට්‍රැකිට් බේස් වැඩ කරන්න ඕන .......
මේවාට ගැලපෙන අය ඉන්නවා ඒ අය ජොබ් කරන්න කැමති මේ අයට යටත්වෙලා ඉන්න කැමති අය එහෙම නොවන ගොඩක් අය කරන්නේ ෆ්‍රීලාන්සින් ඔන් ලියින් නැතුව රට ඇතුලේම ෆ්‍රීලාන්ස් කරන අය ඉන්නවා .....
![]()
උබ ඒ මහ රෑ අස්සෙත් කීබෝඩ් එක ඔබ ඔබ හිටියොත් කාරිය ඒකි වෙන එකෙක්ගේ එකක් ඔබ ඔබ ඉදි අනිත් මාසේ.
මොකද මේව වෙන හින්ද කියන්නේ, කෙල්ලොන්ට ඕනේ අපි එයාලත් එක්ක තුරුල් වෙලාම ඉන්න ම්චන් රෑට වැඩක් එහෙම කොරල කෑම එකක් කාල ඉවරවෙලා.
උබට බුදු සරණයි පුතා 
කුචු කුචු ලොක්කා;16609250 said:ඇත්තම කතාව මෙකයි මම දකින විදියට මම ජොබ් කීපයක් කරලා තියන නිසා මේ දන්න නිසා කියන්නේ අපි ජොබ් එකකට ගියත් බලන්නේ කීයක් හරි එකතු කරලා ඵොන් එකක් ඊගාවට ලැප් එකක් ඊගාවට වෙඩිම ඊගාවට කාර් එකක් ඊගාවට ගෙයක් ඔන්න ඉතින් එවරයක් නෑ නේ දැන් බලමු ඔයාගේ පඩිය ලන්කාවේ වැඩ කරලා සීනියර් ඩිවෙලොපෙර් වෙන්න අවු 5ක් ව්ගේ අත් දැකීම් ඔනේ එතකම් හම්බෙන්න 35ක් වගේ එක ඇතිද ? මාසෙට ඉතුරුවෙන්නේ 10ක් වගෙ ඊටත් අඩුවෙන් දැන් අර හීන ටිකට මොකෝ වෙන්නේ ? දුප්පත් තැන ඉදන් නියම තත්වෙට යන්න පුලුවන් ද ? ජොබ් එක නමට විතරයි අනික හැමෝටම සීනිය ඩිවෙලොපෙර් වෙන්න පුලුවන් ද? මැනේජර් වෙන්න පුලුවන් ද ඔවා නිකම් කතා විතරයි මම ජොබ් කරපු තැන් වලත් හෙනට ඉන්ට්‍රො ඩුක්ශන් එක අවු 5කින් මෙහෙම වෙන්න පුලුවන් අරම වෙන පුලුවන් කියලා හැබයි ආයතනයේ වාර්ශික පඩි වැඩිවීම රු3000 ට අඩුයි ඔ ටී විශ් වාසකරන්න පැයට රු20 එක අයිටී ෆිර්ම් එකක් නොවුන නිසා
අයිටී නම් ඔවාත් නෑ........
තුට්ටුවට ගන්න හදන්නේ සේරම දන්න අයව ඔනේ නම් නම කියන්නම් පික්ස්ලී තුන්මුල්ල හන්දියේ තියෙන්නේ ආසා අය නම් ගොඩක් වැඩ අඩු ම පඩියට මට ටෙක් ලීඩ් එන්න කිවු වේ
මාසෙට 40ක් දෙන්නම් කියලා අනික උන්ගෙ කොන්ට්‍රැකිට් බේස් වැඩ කරන්න ඕන .......
මේවාට ගැලපෙන අය ඉන්නවා ඒ අය ජොබ් කරන්න කැමති මේ අයට යටත්වෙලා ඉන්න කැමති අය එහෙම නොවන ගොඩක් අය කරන්නේ ෆ්‍රීලාන්සින් ඔන් ලියින් නැතුව රට ඇතුලේම ෆ්‍රීලාන්ස් කරන අය ඉන්නවා .....
![]()

Senior Dev kenekta 5 years Exp ekka 35k denne koheda ban? eheme ewata yaa ewnuth innawada?
mama danna widihata Senior dev exp 5+ nam aniwa 250k+ salary labenawa.
matath yaluwek oya thummulle magula gana kiwwa. mama interviwe giya
SE 50k dennam kiwwa. mage yalwa mata kalin kiyala itbba hinda beruna
mama contract sign kale na![]()

හෙළයෙක්;16609270 said:
මේ කතාවට මාත් එකගයි මාත් ජොබ් එකක් නොකර හිගා කාල හරි හොයනව කියල වැඩේ පටන් ගත්තෙ ඔය කියන දේ නිසාම තමා. මාසෙකට 100000ක් අනුන් වෙනුවෙන් කඹුරනවට වඩා තමන් තනියම කරන දෙයකින් 1000ක් හම්බ උනත් වටිනව.
එහෙම කරන්න පටන් ගත්ත ගමන් තියෙන හොදම ඔප්ශන් එක තමා ෆ්‍රීලාන්ස් ඒක ටික කාලයක් කරද්දි ඔතන යන්න පුළුවන් උපරිම ලිමිට් එකක් තියෙනව තමන්ගෙ හැකියාවත් එක්ක. අර කොච්චර ගින්දර දැම්මත් වතුර ටික නටන්නෙ සෙල්සියස් අංශක 100ට විතරයි වගේ.
දැන් උබට වැඩ පුළුවන් නිසා සහ ක්‍රමය දන්න නිසා වැඩේට ආධුනිකයො ටිකක් දාල උබේ වැඩ ටික එක්ස්පෑන්ඩ් කරන්න වෙනව. උබ පැයකට ඒ කෙනෙක්ට 5USD ගෙවද්දි උබේ ප්‍රොෆයිල් වල තියෙන රෙපුටේශන් නිස උබට හොයා ගන්න පුළුවන් පැයට 10ක් විතර.
මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි

itath wada puluwan 