freelance

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    freelance odesk Fiverr කරන අයට buyer ට sample පෙන්වන්න තමන්ගේ web site එකක links දෙන්න පුලුවන්ද.

    මම දැකල තියෙනවා ගොඩක් අය එයාලගේ website links, proposal එකත් එක්ක දානවා.

    ඒක illegal ද. එහෙම කලොත් Account එක band වෙයිද ...!

    දන්න අය කියලා දෙන්නකෝ
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    :sorry: ade eeka nam danne na macho man fiverr bawithayak na :no: odesk gana nam oonama deyak ahapan :yes:

    odesk කරලා දියුණු වෙන්න, උඹේ අත්දැකීම් වලින් අපිට Tips මොනවහරි දීපං මචං.

    අලුත එකතුවෙන එකෙකුට orders හොයාගන්න ක්‍රම ශිල්ප මොනවාද
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    odesk කරලා දියුණු වෙන්න, උඹේ අත්දැකීම් වලින් අපිට Tips මොනවහරි දීපං මචං.

    අලුත එකතුවෙන එකෙකුට orders හොයාගන්න ක්‍රම ශිල්ප මොනවාද
    interested give some details... :)
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    odesk කරලා දියුණු වෙන්න, උඹේ අත්දැකීම් වලින් අපිට Tips මොනවහරි දීපං මචං.

    අලුත එකතුවෙන එකෙකුට orders හොයාගන්න ක්‍රම ශිල්ප මොනවාද

    ow mcn mtath oni
    math medwas wala mage portfolio eka hadn yanawa