Freelance

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අඩෝලා.....මම Graphic Designing ,,,,Freelance පටන් ගන්න කියලයි බැලුවේ Upwork එකේ :rofl:

    වැඩේ පටන් ගන්න කලින් අපේ කට්ටියගෙ අදහස දැනගන්න බැලුවේ :)

    **** කොහොමද project එකක් කරලා Submit කරන්නේ, කොහොමද orders එහෙම ගන්නේ කියල දෙන Tutorials එහෙම තිබ්බොත් පල්ලෙහායින් කොටගෙන යන්න :rofl::rofl::rofl::rofl: ****

    එහෙනම් අපිගියා ඔක්කොටම ආදරෙයි :P
     
    • Like
    Reactions: DAMER