Freelance_Design Dubai

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා Dubai වල freelance design කරන කව්රු හරි කිරියේ ඉන්නවාද? මට පොඩි කාරනා කීපයක් දැන ගන්න ඕන.

    1) Artwork එකකට කීයක් අය කරනවාද?
    2) දෙන Artwork එකක් මුල ඉදලාම Trace කරන්න කීයක් ගන්න ඕනද?
    3) e brochure හදන්න කීයක් විතර ගන්න වෙයිද?

    පොඩි කොම්පැනි දෙක තුනක් සෙට් උනා බන්. උන්ට ගානක් කියා ගන්න බැරුව ඉන්නේ. දන්නවා නම් පොඩ්ඩ්ක හෙල්ප් එකක් දීපල්ල මචන්ලා
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ වැදගත් ප්‍රශ්නයක්.. මටත් ඕක දැන ගන්න හෙන උවමනාවක් තිබුණා..:rolleyes:
    මමත් වෙලාවකට එක එකා ආවාම ඔය වගේ ඒවා ඩිසයින් කරලා දීලා තියෙනවා..:yes: හැබැයි ඉතින් ඔෆීෂියලි නෙමෙයි.. ඒ නිසා ඩිරාම් 10ක් හෝ 15ක් සන්තෝසෙට තියලා යනවා..:sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩේ වැදගත් ප්‍රශ්නයක්.. මටත් ඕක දැන ගන්න හෙන උවමනාවක් තිබුණා..:rolleyes:
    මමත් වෙලාවකට එක එකා ආවාම ඔය වගේ ඒවා ඩිසයින් කරලා දීලා තියෙනවා..:yes: හැබැයි ඉතින් ඔෆීෂියලි නෙමෙයි.. ඒ නිසා ඩිරාම් 10ක් හෝ 15ක් සන්තෝසෙට තියලා යනවා..:sorry:

    ඩිරාම් 10ක් 15ක් විතර නම් මදි බන්.:sorry: මම දැනට වැඩ වගයක් කරනවා. උන් දෙනවා මාසෙට ගානක්. ගිය මාසේ වැඩ බර ගානක් කරා බන්. ඌ දුන්නේ ඩිරාම් 400ක්. මම මහන්සි උන තරමට ගාන මදි බන්. ඒකයි මේ ගාන ගැන පොඩ්ඩක් දැන ගන්න ත්‍රෙඩ් එකක් දැම්මේ. ඌ දුන්නෙම මුල ඉදලම ට්‍රේස් කරලා Recreate කරන්න ඕන වැඩ. මාර කට්ටක් කෑවා. උඹත් එහෙන් මෙහෙන් කරපන්. කරලා කීයක් හරි ගතමනාවක් හොයා ගන්න බලපන්. මමත් ඔෆීශියලි නෙවෙයි කරන්නේ. ජොබ් එකට අමතරව එහෙන් මෙහෙන් හොද මට්ටමක තියෙන කොම්පැනි දෙක තුනක් අල්ලගෙන ඉන්නවා. මම වැඩ කරන කොම්පැනි එකෙන් දැන ගත්තා නම් අදම ටිකට් එක දීලා යන්න කියයි. හොරෙන් ගහන මැච් බන් මේවා...:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උබ පාවිච්චි කරන සොෆ්ට්වෙයා මොනාද බං වැඩ වලට?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Illustrator, CorelDraw, In-design & Photoshop. ඇයි බන් :eek:

    නිකන් බං. :) දැනගන්න ඇහැව්වෙ. මම මෙලො දෙයක් දන් නෑ ෆොටෝ එඩිට් කරන සීන් ගැන. :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඩිරාම් 10ක් 15ක් විතර නම් මදි බන්.:sorry: මම දැනට වැඩ වගයක් කරනවා. උන් දෙනවා මාසෙට ගානක්. ගිය මාසේ වැඩ බර ගානක් කරා බන්. ඌ දුන්නේ ඩිරාම් 400ක්. මම මහන්සි උන තරමට ගාන මදි බන්. ඒකයි මේ ගාන ගැන පොඩ්ඩක් දැන ගන්න ත්‍රෙඩ් එකක් දැම්මේ. ඌ දුන්නෙම මුල ඉදලම ට්‍රේස් කරලා Recreate කරන්න ඕන වැඩ. මාර කට්ටක් කෑවා. උඹත් එහෙන් මෙහෙන් කරපන්. කරලා කීයක් හරි ගතමනාවක් හොයා ගන්න බලපන්. මමත් ඔෆීශියලි නෙවෙයි කරන්නේ. ජොබ් එකට අමතරව එහෙන් මෙහෙන් හොද මට්ටමක තියෙන කොම්පැනි දෙක තුනක් අල්ලගෙන ඉන්නවා. මම වැඩ කරන කොම්පැනි එකෙන් දැන ගත්තා නම් අදම ටිකට් එක දීලා යන්න කියයි. හොරෙන් ගහන මැච් බන් මේවා...:P

    අපේ ඔෆිස් එකේ හැටියට මට ඔය මැච් එක හොරෙන් ගහන්න බැරි උනා මුලදිනම්..:sorry: සල්ලි ගන්නත් බෑ ඒ නිසාම..:( දැන් නම් හැබැයි ටිකක් විතර ෂේප්.. ඔෆිස් එකේ වෙන වෙන වැඩ කර ගන්න එන තනි තනි කස්ටමර්ලා තමයි ඉතින් මට කියලා ඔය වගේ ඒවා කර ගන්නේ ඉඳල හිටලා.. :cool: මටනම් එහෙම ඇඩ්වාන්ස් ඒවා මුකුත් ආවේ නෑ හැබැයි.. ඔක්කොම කලේ ෆොටෝෂොප් වලින්මයි.. :yes:

    පස්සේ පස්සේ මම අදි මදි කළා.. තියෙන වැඩ මදිවට කියන කියන විදිහට වෙනස් කරන්නයි, අරක ඕනේ මේක ඕනේ, කම්පැනි ලෙටර් හෙඩ් ඕනේ, විසිටින් කාඩ් ඩිසයින් ඕනෙ කියන කියන පාරට මම ඉරාගෙන හදන්නත් ඕනේ..:no: පස්සේ පස්සේ මම වැඩ කියල මග අරිනකොට තමයි වැඩේ කරගෙන කීයක් හරි දීල යන්න පුරුදු උනේ..:P
    මාසෙකට උපරිම ඩිරාම් 200ක් වගේ සෙට් වෙන්න ඇති..;)
    මට තිබුණ ලොකුම බාධකේ ඔෆිස් එකේම කස්ටමර් ලා නිසා ගාණක් කියන්න බැරිකමයි, කෙලින්ම සල්ලි ගන්න බැරි කමයි..:no: පිට අය සෙට් උනානම අවුලක් නෑ.. වැඩේ කළා. ඩිලිවර් කලා..:cool: