Freelancer එකේ පලවෙනි Payout එක [$30]

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
Freelancer එකේ පලවෙනි Payout එක [$30]

61200888.jpg


:) දවස් 10යි ගියෙ වැඩේ ඉගෙන ගෙන $30ක් හොයා ගන්න. උබලත් ට්‍රයි කරපල්ලා.

Site :- www.freelancer.com
 

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
කලු පූසා;11472239 said:
$3kata post 100k da comment 100kda :shocked::shocked::shocked:

post 100knam e tika dala blog ekak hadala adsense demmanam oiya wada hoyanwa :yes::yes::confused:
මම ඇඩ්සෙන්ස් කරනවා! පෝස්ට් 100ක් දැම්ම පලියට සල්ලි ලැබෙන්නෙ නැහැ බන්.. පාඩු බලන් නැතුව මහන්සි වෙලා කරලා හොඳ රැපියුටේෂන් එකක් හදා ගන්න ඕන