freelancer හෙල්ප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,265
    10,521
    113
    1)freelancer wala කාට හරි වෑඩක් කරලා දුන්නම, අපිට සල්ලි හම්බෙන්නෙ කොහොමද බන්?
    2) freelancer එකවුන්ට් එකක් හදද්දි Fake හදන්න ඔනද? නත්තන් real details එකක් හදන්න ඔනද?
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Freelancer.com,upwork.com

    Me site dekama skrill support karanawa ehinda skrill ekata salli ganda puluwan.
    Skrill ekata pitarata account ekak hadanda one ne.Sri lankan account walatath
    Salli ganda puluwan.

    Paypal wala sri lankan account ekakata money recive karanda be.
     

    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    Fake හදන්න එපා බන්, ඇත්ත විස්ටර දාපන්, උන්ට තෙරුනොත් fake කියලා උබට වැඩ හම්බෙන්නේ නෑ නේ බන්, :eek::eek:
     
    Last edited: