Freelancer TAX

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක්ට සල්ලි ගෙවල හයර් කරන්න වෙනවා
    නැත්තන් ලොකු දඩයක් ගෙවන්න සෙට් වෙයි
     
    • Like
    Reactions: SIC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    EPF ETF කියලා ගානක් අයින් කරල ඒකත් අඩු කරපං income එකෙන් ;)
    ඕක තියෙන අඩුම එකෙන් දාගෙන ගිහිං දැන් සැහෙන ගාණක් ඒත් එකතු වෙලා.
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක්ට සල්ලි ගෙවල හයර් කරන්න වෙනවා
    නැත්තන් ලොකු දඩයක් ගෙවන්න සෙට් වෙයි
    E ai?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක හෙට ඉදන් Valid නේද ? කාටහරි මේ වැඩේ හරියටම කරන හැටි ගැන guide එකක් දෙන්න පුලුවන්ද ?
    1. TIN number එක හදන හැටි
    https://www.ird.gov.lk/en/eServices/sitepages/Registration.aspx?menuid=180101

    සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ට්‍රයි කරපන්. සමහරවිට දැනටමත් උඹේ NIC එකට ටිං එකක් හදල ඇති.

    1. Contract එකක් තියෙනවනම් කොහොමද calculate කරන්නේ ? මාස 3 කට පාරදක් ගෙවන්න ඕනි ?
    ලක්ෂ 18 පැන්නට පස්සෙ කාර්තුවට ගෙවන්න
    1. USD convert කරන ඒවා විතරද සලකන්න ඕනි ?
    ලංකාවේ බැංකුවට ගේන ඩොලර් එකවුන්ට් එකට වැටෙන දවසේ බයින් රේට් එක අනුව ගාණ හදාගන්න. කන්වර්ට් කරන්න ඕන නෑ
    1. Internet , Current Bill වගේ දේවල් අඩු කරන්න පුලුවන්ද ? කොහොමද ?
    එහෙම පුළුවන් කියල උන් කියනවා. ඔක්කොම බිල් අඩු කරන්න. හෝටලේකින් කෑම කෑවත් ඒකත් අඩු කරන්න. නගර සභාවේ කුනු ට්‍රැක්ටරේට දෙන ගාණත් අඩු කරන්න.
    1. tax advisor කෙනෙක් නැතුව අපිට මේක කරගන්න බැරිද ?
    කරන අය ඉන්නවා.
    • Keep detailed records of income and quarterly tax payments.
    • File an accurate annual return by September 30 of the following year.
    • If income drops significantly mid-year, consider adjusting future quarterly payments and consult the IRD or a tax professional to avoid overpayment.
    මේ වගේ points තියේනම් share කරන්න . Thanks
    EPF ETF කියලා ගානක් අයින් කරල ඒකත් අඩු කරපං income එකෙන් ;)
    In Sri Lanka, PAYE (Pay As You Earn) tax, now referred to as Advanced Personal Income Tax (APIT), is calculated based on an employee's gross salary, not the net salary. The gross salary includes all earnings from employment, such as basic salary, allowances, bonuses, and any other cash or non-cash benefits, before any deductions like Employee Provident Fund (EPF) contributions or other withholdings.
     
    • Like
    Reactions: Mugen and SIC

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඉන්කම් එක ටැක්ස් ලිමිට් එක්සීඩ් වෙලා නම් ටැක්ස් ගෙවල නැත්තනම් හරි ගෙවපු ටැක්ස් ගණන අඩුයි නම් හරි දඩයක් ගහනවා. එකත් ගෙව්වේ නැත්තනම් උසාවි.
     
    • Like
    Reactions: SIC

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    EPF ETF කියලා ගානක් අයින් කරල ඒකත් අඩු කරපං income එකෙන් ;)

    කරන හැටිත් කියල දීපන් උන්ට.
    කොහොමද ඒක EPF fund එකට යන්නෙ කියලා එහෙම.
    නැතුව කරන්න බෑනෙ.
     
    • Like
    Reactions: nooby and SIC

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම පුළුවන් කියල උන් කියනවා. ඔක්කොම බිල් අඩු කරන්න. හෝටලේකින් කෑම කෑවත් ඒකත් අඩු කරන්න. නගර සභාවේ කුනු ට්‍රැක්ටරේට දෙන ගාණත් අඩු කරන්න.

    ප්‍රයිවට් වැඩ වලට ගිහින් කන ඒව අඩු කරන්න බෑනෙ.
    නගර සභාවෙ කුණු ට්‍රැක්ටරෙන් සල්ලි ගන්න බෑ. එතකොට ඒව අඩු කරන්න බෑ.

    එහෙනං ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ නිලධාරියට ටැක්ස් එක අඩුවෙන් හැදුව එක වහන්න අල්ලස් දීලා ඒකත් කොස්ට් එකක් විදියට අඩු කරන්න පුලුවන්. ඒ ගමනට ගියාම කාපු හෝටලේ බිලත් අඩු කරන්න පුලුවන්. 😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    Kohomada kale..? Kohomada gewanne?
    Proprietor business එකක් register කරලා උබාව employee කෙනෙක් විදියට දාගන්න. දාලා ඕක දාගෙන යන්න. Saving එකක් වගේ තියන්න දෙන්න.

    ප්‍රයිවට් වැඩ වලට ගිහින් කන ඒව අඩු කරන්න බෑනෙ.
    නගර සභාවෙ කුණු ට්‍රැක්ටරෙන් සල්ලි ගන්න බෑ. එතකොට ඒව අඩු කරන්න බෑ.

    එහෙනං ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ නිලධාරියට ටැක්ස් එක අඩුවෙන් හැදුව එක වහන්න අල්ලස් දීලා ඒකත් කොස්ට් එකක් විදියට අඩු කරන්න පුලුවන්. ඒ ගමනට ගියාම කාපු හෝටලේ බිලත් අඩු කරන්න පුලුවන්. 😹
    බිලක් දාන්න පුලුවන් ඕනි එකක් අඩු කරන්න පුළුවන්.
    ------ Post added on Apr 1, 2025 at 7:57 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රයිවට් වැඩ වලට ගිහින් කන ඒව අඩු කරන්න බෑනෙ.
    නගර සභාවෙ කුණු ට්‍රැක්ටරෙන් සල්ලි ගන්න බෑ. එතකොට ඒව අඩු කරන්න බෑ.

    එහෙනං ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ නිලධාරියට ටැක්ස් එක අඩුවෙන් හැදුව එක වහන්න අල්ලස් දීලා ඒකත් කොස්ට් එකක් විදියට අඩු කරන්න පුලුවන්. ඒ ගමනට ගියාම කාපු හෝටලේ බිලත් අඩු කරන්න පුලුවන්. 😹

    බිලක් දාන්න පුලුවන් ඕනි එකක් අඩු කරන්න පුළුවන්.
    ෆ්රිලාන්සින් කරන අයට වියදම් අඩු කරන්න පුළුවන් කියල ආණ්ඩුව කිව්වා.

    අඩුකරන්න පුළුවන් / බැරි වියදම් ඩිෆයින් කරලා නෑ.

    එහෙම කරනකල් ඕන වියදමක් අඩුකරන්න පුළුවන්. ඔප්පු කරන්න බිල් එකතු කරලා තියාගන්න.

    තනියෙම ෆ්රිලාංසින් කරන කෙනෙකුට එකවුන්ටන් කෙනෙක්ව මේන්ටේන් කරන්න, ඔඩිට් කරන්න හැකියාවක් නෑ. අවශ්‍යත් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක්ට සල්ලි ගෙවල හයර් කරන්න වෙනවා
    නැත්තන් ලොකු දඩයක් ගෙවන්න සෙට් වෙයි
    එහෙම මගුලක් නැහැ, තනියම වැඩේ කරන්න පුලුවන්
    ඉන්කම් එක ටැක්ස් ලිමිට් එක්සීඩ් වෙලා නම් ටැක්ස් ගෙවල නැත්තනම් හරි ගෙවපු ටැක්ස් ගණන අඩුයි නම් හරි දඩයක් ගහනවා. එකත් ගෙව්වේ නැත්තනම් උසාවි.
    මේ කියන තරං අවුලක් නැහැ. හැම අවුරුද්දකම අන්තිමේ සබ්මිට් කරද්දි අඩුවක් තියනවා නං ගෙවන්න කාලයක් දෙනවා
    ඒ කාලෙදි ගෙවලා දාන්න පුලුවන්
    කරන හැටිත් කියල දීපන් උන්ට.
    කොහොමද ඒක EPF fund එකට යන්නෙ කියලා එහෙම.
    නැතුව කරන්න බෑනෙ.
    ඔවු පර්සනල් ටැක්ස් ගෙවනවා නං ඒව කරන්න බැහැ
    EPF අඩු කරනවා නං කම්පැනියක් විදියට රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට EPF එකට යන ගාන හරියට කැල්කියුලේට් කරලා ෆන්ඩ් එකට යවන්න ඕන
    හැබැයි මේ වැඩේ ෆ්‍රීලාන්ස් ජොබ් එකට කරන්න ගත්තා කියන්නෙ ටැක්ස් එක වැඩිපුර ගෙවන්න වෙන වැඩක් වෙන්නත් පුලුවන් නේ
    මොකද බිස්නස් එකේ ලාබෙට වෙනම ටැක්ස් ගෙවන්න ඕන
    ඊට පස්සෙ සැලරිය හම්බෙන එකා Payee ගෙවන්න ඕන. තමන්ගෙ වියදමට කම්පැනියෙ සල්ලි ගන්න බැහැනේ, ඒක සැලරියක් විදියට ගන්න එපැයි
    එතකොට ඒකට ටැක්ස් ගෙවන්න ඕන.
    මට හිතෙන්නෙ USD එක අරගෙන ඒකෙන 15%ක් ටැක්ස් ගෙවන එක ලාබයි කියලා

    Proprietor business එකක් register කරලා උබාව employee කෙනෙක් විදියට දාගන්න. දාලා ඕක දාගෙන යන්න. Saving එකක් වගේ තියන්න දෙන්න.

    බිලක් දාන්න පුලුවන් ඕනි එකක් අඩු කරන්න පුළුවන්.
    ------ Post added on Apr 1, 2025 at 7:57 AM

    මම මේ වෙනකල් මගේ සහ ගෙදර අයගෙ ටැක්ස් වැඩ ටික කරලා දෙනවා. මම තනියමමයි කරන්නෙ ඒක නිසා මේකට මම දන්න ටික මෙහෙමයි
    (IRD එකෙන් දාපු යූටියුබ් වීඩියෝ සෙට් එකක් තියනවා, ඒක දෙතුන් පාරක් බලන්න එතකොට තනියම වැඩේ කරගන්න පුලුවන්)
    1. TIN number එක හදන හැටි : IRD සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. ගෙදරට ලියුමක් එනවා PIN එක, ඒක ආවට පස්සෙ ලොගින් වෙන්න පුලුවන් වෙනවා
    2. Contract එකක් තියෙනවනම් කොහොමද calculate කරන්නේ ? මාස 3 කට පාරදක් ගෙවන්න ඕනි ? : මගේ සැලරියෙ හම්බෙන ගාන කැපිලා එන්නෙ. අනෙක් ආදායම් වල ටැක්ස් එක අවුරුද්දට සැරයක් විදියට තමයි මම ගෙවුවෙ. IRD සයිට් එකේ ටැක්ස් එක සහ රිටන් එක සබ්මිට් කරාට පස්සෙ සේරම කැල්කියුලේට් කරාම එනවානේ රිටන් එකක්ද තියෙන්නෙ අපි තව ගානක් ගෙවන්න ඕනද කියලා. ටැක්ස් එක කවුරුවත් කපා ගන්නෙ නැහැ අපි ගිහින් සයිට් එකේ දාන්න ඕන මේ මේවලින් අපිට ආදයම ආවා ඒ ගානට ටැක්ස් එක මේක කියලා ඒක අපි ගෙවනවා.
    3. USD convert කරන ඒවා විතරද සලකන්න ඕනි ? : ආදායමට නේ ටැක්ස් ගෙවන්නෙ. USD excemption එකක් නෑ නේ. දැන් තියන විදියට PFCE එකට එනවා නං ගෙවන්න ඕන. හැබැයි Paypal හරි වෙන මොනවා හරි ප්ලැට්ෆෝම් එකක් නං තියෙන්නෙ ගෙවන්නෙ නැතිව ඉන්න පුලුවන් (At your own risk)
    4. Internet , Current Bill වගේ දේවල් අඩු කරන්න පුලුවන්ද ? කොහොමද ? : Personal ඉන්කම් ටැක්ස් ගෙවනවා නං එහෙම කරන්න බැහැ. මෙහෙම කරන්න ඕන නං BR එකක් තියෙන්න ඕන. හැබැයි මම දන්න විදියට BR එකක් රෙජිස්ටර් කරොත් ගෙවන්න වෙන සම්පූර්ණ ටැක්ස් ගාන වැඩි වෙයි (කම්පැනියෙ ලාබෙට වෙනම ගෙවන්න වෙනවා අපි ගන්න සැලරියට වෙනම ගෙවන්න වෙනවා)
    5. tax advisor කෙනෙක් නැතුව අපිට මේක කරගන්න බැරිද ? : මම නං තනියම කරගන්නෙ. ඇඩ්වයිසර් කෙනෙක් ඕනම නැහැ. ඕන නං පලවෙනි පාර ගෙවන හැටි විතරක් කාගෙන් හරි අහගන්න. IRD එකෙන් දාපු youtube video සෙට් එක බලන්න.

    ෆ්රිලාන්සින් කරන අයට වියදම් අඩු කරන්න පුළුවන් කියල ආණ්ඩුව කිව්වා.

    අඩුකරන්න පුළුවන් / බැරි වියදම් ඩිෆයින් කරලා නෑ.

    එහෙම කරනකල් ඕන වියදමක් අඩුකරන්න පුළුවන්. ඔප්පු කරන්න බිල් එකතු කරලා තියාගන්න.

    තනියෙම ෆ්රිලාංසින් කරන කෙනෙකුට එකවුන්ටන් කෙනෙක්ව මේන්ටේන් කරන්න, ඔඩිට් කරන්න හැකියාවක් නෑ. අවශ්‍යත් නෑ
    එහෙම අඩු කරන කතාවක් කිවුවෙ නැහැ නේද, කිවුවා නං reference pls?
    ඒක නිසානේ EPF නෑ, Internet බිල් ගෙවන්න වෙනවා, යූස් කරන සොෆ්ට්වෙයා සබ්ස්ක්‍රිප්ශන් වලට ගෙවන්න වෙනව කියලා ආගියුමන්ට් එකක් එහෙම ආවෙ
    ------ Post added on Apr 1, 2025 at 8:19 AM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ඉන්කම් එක ටැක්ස් ලිමිට් එක්සීඩ් වෙලා නම් ටැක්ස් ගෙවල නැත්තනම් හරි ගෙවපු ටැක්ස් ගණන අඩුයි නම් හරි දඩයක් ගහනවා. එකත් ගෙව්වේ නැත්තනම් උසාවි.

    Itin USD income ekakata tax gahanna awe april 1 idan ne bn. Etakota awulak nane

    https://www.ird.gov.lk/en/eServices/sitepages/Registration.aspx?menuid=180101

    සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ට්‍රයි කරපන්. සමහරවිට දැනටමත් උඹේ NIC එකට ටිං එකක් හදල ඇති.

    ලක්ෂ 18 පැන්නට පස්සෙ කාර්තුවට ගෙවන්න

    ලංකාවේ බැංකුවට ගේන ඩොලර් එකවුන්ට් එකට වැටෙන දවසේ බයින් රේට් එක අනුව ගාණ හදාගන්න. කන්වර්ට් කරන්න ඕන නෑ

    එහෙම පුළුවන් කියල උන් කියනවා. ඔක්කොම බිල් අඩු කරන්න. හෝටලේකින් කෑම කෑවත් ඒකත් අඩු කරන්න. නගර සභාවේ කුනු ට්‍රැක්ටරේට දෙන ගාණත් අඩු කරන්න.

    කරන අය ඉන්නවා.
    • Keep detailed records of income and quarterly tax payments.
    • File an accurate annual return by September 30 of the following year.
    • If income drops significantly mid-year, consider adjusting future quarterly payments and consult the IRD or a tax professional to avoid overpayment.

    In Sri Lanka, PAYE (Pay As You Earn) tax, now referred to as Advanced Personal Income Tax (APIT), is calculated based on an employee's gross salary, not the net salary. The gross salary includes all earnings from employment, such as basic salary, allowances, bonuses, and any other cash or non-cash benefits, before any deductions like Employee Provident Fund (EPF) contributions or other withholdings.

    Thanks mcn
    ------ Post added on Apr 1, 2025 at 8:50 AM