කොහොමද freelancer acc එකෙන් bank acc එකට transfer කරගන්නෙ??? Express Withdrawal ගියාම Sri Lanka පෙන්නන්නෙ නෑ... PayPal එකත් support නෑ කියනවනෙ... කොහොමද වැඩේ කරගන්නෙ??? :confused: :confused: :confused: