මේක අමතක උනානෙ.. මචෝ අර "Post project like this" කියන option එක නම් පට්ට කරදරයක් නේද..?
දැන් ඉන්න ගොඩක් උන් Post project like this" කියන button එක ක්ලික් කරල බිඩ් කරනවනෙ බන්.. මම දැන් දවස් ගානක් තිස්සෙදැක්ක එකම ප්‍රොජෙක්ට් එකේම කොපි වැටෙන්නෙ මොකද කියල. පස්සෙ මත් ප්‍රොජෙක්ට් එකක් දැන්ම වෙන අයිඩී එකකින්.. අම්මටහුඩු min ඇතුලට මගේ ප්‍රොජෙට් එකේම කොපි 4ක් වැටුන.ඒක ව්තරක් නෙමෙයි බන් Freelancer.com එකේ interface එක දැක්කම මට නම් කලන්තේ වගේ බන්. හද්දම චා...
එතකොට අපි bid කරන්නෙ real project එකට නෙමේ. මගේ මේ මාසෙ Bids 46 ක් තාම award උනේ නෑනෙ කාටවත්ම. 2යි award උනේ. ඒකත් මට නෙමේ. 8ක් විතර ඩිලීට් උනා. රූල්ස් කේස් නිසා. අපි sponsor කරන bid project එකක් delete උනොත් සල්ලි වලට මොකද වෙන්නෙ. මන් තාම අලුත් level 10 Student. දැන් ඉන්න ගොඩක් උන් Post project like this" කියන button එක ක්ලික් කරල බිඩ් කරනවනෙ බන්.. මම දැන් දවස් ගානක් තිස්සෙදැක්ක එකම ප්‍රොජෙක්ට් එකේම කොපි වැටෙන්නෙ මොකද කියල. පස්සෙ මත් ප්‍රොජෙක්ට් එකක් දැන්ම වෙන අයිඩී එකකින්.. අම්මටහුඩු min ඇතුලට මගේ ප්‍රොජෙට් එකේම කොපි 4ක් වැටුන.එතකොට අපි bid කරන්නෙ real project එකට නෙමේ. මගේ මේ මාසෙ Bids 46 ක් තාම award උනේ නෑනෙ කාටවත්ම. 2යි award උනේ. ඒකත් මට නෙමේ. 8ක් විතර ඩිලීට් උනා. රූල්ස් කේස් නිසා. අපි sponsor කරන bid project එකක් delete උනොත් සල්ලි වලට මොකද වෙන්නෙ. මන් තාම අලුත් level 10 Student.
මම support contact කරල ඇහුව රිපල්යි කරල තිබ්බමම ඕකේ වැඩ කරලම නෑ බන්. ඕකට ගිය ගමන් මට කලන්තේ වගේ. ඒ නිසා යන්නේ නෑ බන්.
Thank you for contacting Freelancer.com Support Desk.
Your bid rank will increase when you sponsor your bid depending on the amount you want to pay or sponsor. The higher amount of your sponsor bid, the higher rank you will be on the list. With that, your bid offer will be more noticeable and can be immediately seen by the employer. The Sponsor bid fee, however, is non-refundable regardless if it is awarded, deleted, or canceled. With that, the Sponsor bid fee of $1.5 USD you incurred for sponsoring your bid on the project "Kansas City Email List (ID: 6421517)" will not be refunded to you even if it has been canceled by the employer.
Since the project is already canceled, we encourage you to continue to bid on more projects to increase your chances of getting hired. When you place your bid on a project, it is important that your bid proposal is clear and persuasive. In order to have a greater chance of being hired, we suggest that you provide a clear and appealing description of yourself, and upload your resume and work samples. We also recommend that you take exams to prove your expertise on a particular skill.
මම support contact කරල ඇහුව රිපල්යි කරල තිබ්බ

මන් අඩපු විදියට උන්ට දුක හිතලද මන්ද refund කරන්නම්ලු..sponsored bid දාන එක ගැන මම නම් හිතන්නේ මහා මෝඩ වැඩක් කියල බන්. මම client නම් කවදාවත් sponsored bid ගාන එකෙක්ව hire කරන්නේ නෑ බන්. මම කිව්වේ මම හිතන විදිය. සමහර විට එහෙම සාර්ථක වෙන්න පුලුවන්ද දන්නේ නෑ බන්.![]()
ආයිත් අඩන්න එපාලු. "As a one-time courtesy,"
පට්ට වදන් ටිකක් මන් යැව්ව.. 
We understand that you wish to have your Sponsored Bid on project "Kansas City Email List" (ID: 6421517) returned to you. Generally, all fees in our site are nonrefundable unless otherwise stated. As a one-time courtesy, we have refunded the Sponsored Bid fee on your account. You may confirm this by going to Finances > Transaction History.
We have taken your feedback in regard to the employer showing the number of canceled projects in their profile. We have forwarded this to the department that reviews suggestions provided by our valued users. Rest assured that they will look into this.
මන් අඩපු විදියට උන්ට දුක හිතලද මන්ද refund කරන්නම්ලු..ආයිත් අඩන්න එපාලු. "As a one-time courtesy,"
පට්ට වදන් ටිකක් මන් යැව්ව..
![]()



machanla man odesk eke virtual marketing side eke inne a unata aka project 1k wath enne na . mata US basic english test eka point 5ma ganna widihak kiyanawado

http://www.sourcetune.com/odesk-u-s-english-basic-skills-test-answer-2014/#.VA6DsfmSyCY
මේක බලපන් මචන්. ප්‍රශ්න සහ උත්තට ඔක්කොම ඕකේ තියෙනවා.
All the best machan..!![]()


පට්ට.. fiverr වලට වඩා නම් හොදයි.. fiverr එකේ පැය 24ට වඩා යනව උන්ට reply කරන්න. කොහොමත් තියෙන්නෙ 24-72 කියල. ඒත් Freelancer එකෙන් පැය 2ක් ඇතුලත reply කලා. මගේ2nd email එකෙන් පස්සෙ පැයක් ඇතුලත වගේ refund වුනා..මේ Freelancer.com එකේද බන්? උන්ගේ Customer Support එක මෙච්චර හොඳයි කියල හිතුවේ නෑ බන්. නියමයි.

Account එක නෙමේ එකයි Gig ඕනෙ.
ඒ කිව්වේ details ටික. මම ජාව කරන්නෙ. ඒත් ජාව කඩ නිසා ලන්කාවෙ ජාව කරන උන් වැඩී. ඕඩර්ස් එන්නෙ නෑ.
ඔයාගෙ ගිග් එකට අනුව මොකක් හරි ගොඩ දාගන්න බැලුවෙ. 
machan mamath Odesk account ekak haaduwa.Unge jobs wala thiyana melo deyak therenne nane. W3Schools eken wage PHP igenagena oke jobs complete karanna barida? SQL nam dannawa mama.
Mokakwath project ekak karala nathi nisa ekakatawath apply karanna confidence na..![]()

පට්ට.. fiverr වලට වඩා නම් හොදයි.. fiverr එකේ පැය 24ට වඩා යනව උන්ට reply කරන්න. කොහොමත් තියෙන්නෙ 24-72 කියල. ඒත් Freelancer එකෙන් පැය 2ක් ඇතුලත reply කලා. මගේ2nd email එකෙන් පස්සෙ පැයක් ඇතුලත වගේ refund වුනා..
----------------------------------------------------------------------
මම හිතුවෙ මේ ත්‍රෙඩ් එක Freelancer.com ගැනයි කියල.. මට ඔයාගෙ Fiverr Gig එක කරන්නෙ නැත්නම් දෙන්න බැරිද?Account එක නෙමේ එකයි Gig ඕනෙ.
ඒ කිව්වේ details ටික. මම ජාව කරන්නෙ. ඒත් ජාව කඩ නිසා ලන්කාවෙ ජාව කරන උන් වැඩී. ඕඩර්ස් එන්නෙ නෑ.
ඔයාගෙ ගිග් එකට අනුව මොකක් හරි ගොඩ දාගන්න බැලුවෙ.
mehemai machan. umba danne nathi deyak nam kawadawath ganna epa boruwata dannawa kiyala. Mokada ehema aragena umbata kara ganna bariwunoth salli labenne na kohomath. Prashne eka nemei. Umbata bad feedback ekak labenawa. Umba aluth ekek nisa e bad feedback eka nisa ita passe thawa job ekak ganna wenne na lesiyakata. E nisa umba danna de witharak karapan machan. Danne natnam issella igena ganin poddak. E wagema karanna puluwan jobs adu rates walata illapan. Mulin ehema thmai goda yanna one. Hadissi wenna yanna epa. Himeeta yanna one gamanak oka.![]()
ඇමේසොං එකෙං පොත් දෙක තුනක් තියේ ගෙන්නගන්න :3me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne![]()