Awe na Mage PP box eka 100% full thibbe.. ayith ewanawada??PM sent

වෙන රටවල ඕක වුනත් ලංකාවේ ඕක වෙන්නේ නෑ ඊරිෂීයා කාරයෝ ඉන්නේ. උබව කපයි අනෙක් පැත්තෙන් ගිහිල්ලා. ඕකම තමයි ලංකාවේ එවුන් ගිහිල්ලා ඔස්ත්රේලියාවේත් කරන්නේ. ජාතියට හරියන්නේ නැත්තේ හම්බයෝ නිසා නෙවෙයි අපේ එවුන්ම නිසයි.

Machanla mama fiverr level 1 kenek.Mama order ekakata 300$ illuwa.But buyer kiyanawa eya new kenek nisa $300 buy karanna balu extra gig quantity eka wadi karala.
So e buyer mage wena gig ekak select karala eka buy karala extra gig ekka 255$ walata.Anik 45$ buy karala thiyenne ara uta wade karaganna one gig eken.
Aula mekai.255$ gewapu gig eka buy karala thiyenne extra fast 1 day ekka.eka nisa 1 day walin deliver kare naththam mu order eka cancel karaida?Ehema unoth mama prepare wela inna ona kohomada?![]()

බයර්ට මැසේජ් එකක් දාපන් උඹ ඕක සබ්මිට් කරන දවස කවද්ද කියලායි ඒ වෙනකන් කැන්සල් කරන්න එපා කියලයි. හැම තිස්සේම Customer Service එකට දෙන්න proof තියාගෙන වැඩ කරපන්. එතකොට අවුලක් නෑ. ඒ දවසට සබ්මිට් කරන එකට බයර් කැමති නම්, ප්රශ්නයක් කර ගන්න එපා
උඹ අලුත් නිසයි කියන්නේ, උඹෑ කරන වැඩේ Source Files එහෙම යවන්න තියෙනවා නම් මුලින්ම ඒවා යවන්න එපා. කරපු වැඩේ යවලා කියපන් වැඩේ ඕකේ නම් මම Source Files එවන්නම් කියලා. පොර ඕකේ නම් එතකොට යවපන්. නැත්තම් සමහරු Source file එකත් අරගෙන වැඩේ චා කියලා රී ෆන්ෆ් කරන් ඒකම උන්ගේ වැඩේට ගන්නවා. අන්තිමට ඌ සත පහක් වත් වියදම් නොකර වැඩෙත් කරගෙන

Uu horek wagenam nemei.mokada uma kiwa finalize karanna kalin layout ekak ewanna kiyala.mama proof thiyagaththa machan.wade awulak nane ehenam.
Aththatama aluth buyerslata ehema extra gig more quantity ganna barida ban?![]()
fiverr eke salli wagayak thiyenawa mata paypal ganna ba aye fiverr ekatama return wenawa . mata thiyenne sri lankan paypal ekak . kohomada salli ganne ? bank account ekakata ??