freelancing / Powerpoint wada..!

RichPlanet

Member
Oct 14, 2015
52
5
0
මම freelancing වැඩ වගයක් කරනවා.
Powerpoint වලින් video හදන්න පුළුවන් පොරක් ඉන්නවද ?

නෙට් එකෙන් contents අරගෙන simple videos හදන්නයි ඕනේ. Topic මම දෙනවා. 1 min වගේ videos. Template support එකකුත් මම දෙනවා . දිගටම වැඩේ යන්නයි ඕනේ. මම හදන video එකකට ගානක් ගෙවනවා.

වැඩේට කැමති වැඩේ කරන්න පුළුවන් කියල හිතෙන අය විතරක් PM දාන්න.