Questions Fresher SE help

XpertThief

Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මචන් මම ලඟදි උපාදිය ගත්තේ පුද්ගලික විශ්වවිද්‍යාලයකින්.
    මම company කිහිපයකටම apply කරා.
    මට එක company එකකින් අවා ඔෆර් එකක්. එකේ උන් කියනවා මාව SAP BASIS ප්‍රොජෙක්ට් එකකට දානවා කියලා පළවෙනි අවුරුද්දේ. මම SAP ගැන කිසිම දෙයක් දන්නේ නෑ. අනික මම software engineer තමා apply කරේ.
    මම මොකද කරන්න ඕන. මේක හොඳ අවස්ථාවක්ද ඉදිරියට යන්න? සමහරවිට වෙන technologies එක්ක වැඩ කරන්න ලැබෙන්නත් පුළුවන් වෙයි.
    නැත්නම් මේක අතෑරලා වෙන එකක් හොයා ගන්න එකද?

    අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් උදව් කරනවද?

    හැමෝටම ගොඩක් ස්තුතියි!
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    හැමෝටම ස්තුත්යි. මම උන් එක්ක කතා කරලා SAP එක වෙන එකකට වෙනස් කර ගත්තා.
     
    • Like
    Reactions: Mr.Sawyer