ara lord buddha wa dapu seen eka nisa neda oya kiyanne ? un nam maha sakkili wede karala thiyenne
![]()



ara lord buddha wa dapu seen eka nisa neda oya kiyanne ? un nam maha sakkili wede karala thiyenne
![]()



මැගී නූඩ්ලස් ගන්න එපා
ප්‍රීමා.... කමක් නෑ....
තව ලංකාවෙ බ්රෑන්ඩ් අරගන්න....
Hmmmmmmmmmmmmmmm, Kalama Balamu? Niyamai Yaluwa, Ela Ela,,.................

මේක ඉක්මන් සහ සරල කෑමක් නිසා හදන්න ලේසියි........මේ වගේ ඒවා වටිනවා ගෙවල් වලින් පිට ඉන්න අපේ සහෝදරයන්ට......
තව දාපං මචං..........මේව වටින වැඩ.....!!!!

ඔය තියෙන්නේ නියමේටම කැම එකක් හදලා...
ඔන්න රෙප් +2ක් ම

ammo :X mama hadanawa meeeka :X

මේක මගේ එළකිරි එකේ දෙවැනි රෙසිපි එක. මම හැබැයි අපේ දත් කිම්බුලා, sriboysl තරම් ගොඩක් කෑම ජාති හදන්ඩ දන්නේ නම් නෑ.
![]()
![]()
උඹ වැඩ කරන්නේ මැගී එකේද?
නැත්නම් හරිස්චන්ද්‍ර එකේද?
![]()
ඔය එකකවත් නෙමෙයී
ehema kiwwe prima noodles eka thambunata passe beri nowena nisa. anik ewa beri wenawa. mekata noolde eka beri unoth hadanda amarui machan. habai mama use kare mamee brand eka.![]()
