ඔය ගානට දැන ගත්තාම ඉහටත් උඩින්!! මොකෝ අපි හෝටල් දාන්නයෑ?? එක්කො අපිට කන්න! නැත්නම් ගෙදර අය හරි යාලුවෝ එක්ක හරි කන්නනේ!! අපි මේ කරන කටයුත්තෙ අභිමතාර්ථය වෙන්නෙ අපේ උයන්න දන්නෙ නැති, එක්කො උයන්න කම්මැලි අපේ එළකිරි සෙට් එකට උයන්න පටන් ගන්න පොඩි පුෂ් එකක් දෙන එකනේ!! දිගටම කරගෙන යමු!!
නියමයි!! මල් හතයි!!
ඔය එකකවත් නෙමෙයී
සිරා කතාව ප්රීමා හොදයි

mage rep power eka wadi welo..
wadagath deyak share karagaththata menna magen +5 k
keep up machoo...
