friendship any other Country

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Macho Mata ona wena rataka inna kenek eakka friendship eakak hadaganna (pen friend wade) Skype wala eahema search karala friends la add ganna bea neda..

    Mata Hoda club or group eakaka namak kiyapanko .....
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චැට් ගෘප් එකකට සෙට් වෙයන්කෝ යාහු වගේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Forum වලට set වෙයන් ... technical , educational ඒවාට බෑ වගේ නං forum based games තියෙන්නේ ඒවාට සෙට් වෙයන්
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    CB97pAF.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මට Venezuela වේ පොරක් සෙට් උනා.ඌ අපේ රටේ නමයි,මහිනදගේ නමයි විතරලු අහලා තියෙන්නේ..:sorry::lol:
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto

    ලේසිම වැඩේ ඒ රටක campus එකක නමක් හොයාගෙන FB එකේ search කරපන්
    ඊට පස්සේ එකට ලියික් දාල ඉන්න එවුන් add කරගනින්
    උන් සුවර් :yes::yes:


    Ow ban Eakat hari mama balannam
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    letternet කියල penfriend හදාගන්න පුලුවන් ක්ලබ් එකක් තියෙනව.මෙක international ekak.ඉස්සර මගෙ යාලුවො ගොඩක් penfriend ල හදා ගත්ත.net eke balapan details.ක්ලබ් එකෙන් magazines එහෙමත් එවනව.totally free.
    නැත්තන් facebook එකෙන් try කරපන්.මටත් ඉස්සර අමරිකන් පොරක් සෙට් වෙලා හිටිය.