Front Load Washing Machine උදව්වක් ඕනේ!!!!!!

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Front Load Washing Machine උදව්වක් ඕනේ!!!!!!

    අපි දැනට පාවිච්චි කරන්නේ දම්රෝ top load full auto එකක්. එත් කොච්චර SPIN කලත් රෙදි වල තෙත ගතියක් තියෙනවනේ :/ අපේ ගෙදර වත්තක් නැති නිසා රෙදි වේලාගන්න ගියාම හෙන වෙලාවක් යනවා. :baffled: Front load ඒවගෙත් අර වගේම ලාවට තෙත් වෙලාද රෙදි එන්නේ? නැත්තං හොඳටම වේලිලාද? :confused:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ඩ්‍රයර් එකට දැම්මේ නැත්නම් ලාවට තෙතයි. ඩ්‍රයර් එකට අම්බානක් කරන්ට් යනවා. පරණ candy එකක් ගැන මම කියන්නේ. අලුත් ඒවා දන්නේ නෑ
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ඩ්‍රයර් එකට දැම්මේ නැත්නම් ලාවට තෙතයි. ඩ්‍රයර් එකට අම්බානක් කරන්ට් යනවා. පරණ candy එකක් ගැන මම කියන්නේ. අලුත් ඒවා දන්නේ නෑ

    Mchn dry krala gaththama hondata welilada?