Washing machine help!!!

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මට විතරද කියන්න නම් දන්නේ නෑ... හැබැයි හොදටම රෙදි හේදෙන්නේ සෙමි ඔටෝමැටික් ඒවගේ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොන වොෂින් මැෂින් එකක් ගත්තත් යට කකුල් හතර ගලවලා පොඩි හිල් තියන දැලක් ගහලා කකුල් 4 හයි කරන්න ඕන. නැත්නම් පොඩි පොඩි සත්තු (මීයෝ, කැරපොත්තෝ) ගිහින් වයර් කනවා, මදර් බෝඩ් එකට චූ කරනවා. මදර් බෝඩ් එකක් 25 විතර වෙනවා.
     
    • Like
    Reactions: wqe123

    chriswije

    Member
    Dec 21, 2021
    5
    1
    3

    උඹලගේ අත්දැකීම් වලින් Top Load Washing Machine වලින් හොඳම Brand එක මොකක්ද?​


    Samsung?​

    Damro?​

    Innovex?​

    Singer?​

    මේවලින්?​


    සමහරු කියනවා Samsung අවුල්ලූ.​


    Damro එකෙයි Innovex මේ දෙකේ වෙනස මොකක්ද?​

    ලොකුම දේ, මේවලි හොඳටම රෙදි හේදෙන්නේ මොකේද?​

    Damro brand eka hodai, service ekath niyamai.

    https://www.wasi.lk/product-category/tv-home-appliances/washing-machines/?product_brand=innovex