Front Load Washing Machine උදව්වක් ඕනේ!!!!!!
අපි දැනට පාවිච්චි කරන්නේ දම්රෝ top load full auto එකක්. එත් කොච්චර SPIN කලත් රෙදි වල තෙත ගතියක් තියෙනවනේ :/ අපේ ගෙදර වත්තක් නැති නිසා රෙදි වේලාගන්න ගියාම හෙන වෙලාවක් යනවා.
Front load ඒවගෙත් අර වගේම ලාවට තෙත් වෙලාද රෙදි එන්නේ? නැත්තං හොඳටම වේලිලාද? 