උඹලගේ අත්දැකීම් වලින් Top Load Washing Machine වලින් හොඳම Brand එක මොකක්ද?
Samsung?
Damro?
Innovex?
Singer?
මේවලින්?
සමහරු කියනවා Samsung අවුල්ලූ.
Damro එකෙයි Innovex මේ දෙකේ වෙනස මොකක්ද?
ලොකුම දේ, මේවලි හොඳටම රෙදි හේදෙන්නේ මොකේද?
Last edited:
