යාලුවනේ මම trade කරන්නේ Octafx බරෝකෙර් එක්ක , octafx use කරන අය එළකිරියේ ඉන්නවද?
මචන් මම forum එකක දැක්ක octafx එකේ සල්ලි withdraw කරන කොට වාත කරනවා කියල , වැඩේ කියන්නෙ මම තාම කියක් වත් withdraw කරේ නේ බන්. ප්රෝෆිට් එක්ක ඔක්කොම 250$ විතර තියනවා දැන් මට ඕන කොහොම හරි ඔක්කොම withdraw කරලා වෙන හොද broker කෙනෙක් ගව රෙගිස්ටෙර් වෙන්න අනේ මචන් උඹල use කරන හොද broker ල කව්ද ඉන්නේ ?
Octafx එකේ කරන අය ඉන්නවද
bump එකක් වත් දල යන්න pls

Last edited: