ඔන්න උඩින්ම තව එකෙක් ඉන්නවා. එතකොට මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා මේකට කැමති නැති. ඇති යන්තං දැන් ඉතින් මට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් බන්.![]()
mama siraawatama me thread ekenmai dakke mekata kamathi nathi un thigayal innawa kiyala 
අඩෝ එකත් හෙන පුලුමයි බන්. මට නම් මේක සාමාන්‍ය film එකක් තරම්වත් හොඳ නෑ. ඒත් සමහරුන්ට සුපිරිම Film එකක්. රසවින්දනය කියන එක එක එකාගේ මනස අනුව වෙනස් වෙන හැටි හෙන පුදුමයි බන්.![]()


මම හෙනම ගමෙහ් අනාථ කුකුලෙක් බන්.![]()







ගමේ අනාථ කුකුලන්ට මොන ඇනිමේෂන් ද බොල..තෝ රංජා බලපිය.. පට්ට කොර වෙයි උඹට.
රිදෙයි ගොඩක්
මමත් ෆ්රෝසන් බැලුව බන් අවුලක් නැහැ ලොකු... හැබැයි ඇනිමේෂන් වලින් මට තාම එක කුන්ෂු පැන්ඩා තමයි..![]()


මී ටූ.....Disney's Movie pissuwa thiyenawanam uba okata kamathi wenawa,
for me it's a Masterpiece
yeah I have watched every disney movie, and Frozen is my second favorite #1 Lion King
![]()
මී ටූ.....
ඕක පට්ට ෆිල්ම් එක බං........
අනික ටිකක් නිවෙනව හිත ඕකට........

matanam Elsa ta sukannta hithenawa film eka balanakota![]()
නෙද්දකිං වේසාව......matanam Elsa ta sukannta hithenawa film eka balanakota![]()
