Frozen බැලුවද? හෙන ජරාවක් නේ බන්
2013 හොඳම movies වලට මුලින්ම වගේ list වෙන්නේ Frozen. ඒ නිසා down කරලා බැලුවා බන්. හද්දම ජරාවක් නේ බන්. උඹලට හොඳයිද? හැමෝම හොඳ කියනවා. සාමාන්‍යයෙන් හොඳ ratings තියෙන films මටත් හොඳට වදිනවා බන්. ඒත් මේක නම් එහෙම නෑ.

every other movies ,specially Disney animated ones portrait women as they aren't capable of takinge care of themselves. They always wind up in place they have to find prince charming to survive but in this movie gives a clear message that women should be independent. This movie is lot similar to real life scenario little bit of fairy tail
the pure bond between young sister and elder one and finally this song "Let it go" 