Frozen බැලුවද? හෙන ජරාවක් නේ බන්

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඕකට හොදයි කියන්නේ කෙල්ලෝ විතරයි බන් උන් නම් මැරෙන්න හදනවා :D:D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    hollywood වල ඉන්න ගොන් හැත්තට imotional story එකක් හදාගන්න තේරෙන්නේ නෑ ...උන්ගේ language එක නිසාද මන්ද hollywood වල ගොඩක්ම script තියෙන්නේ reality පැත්තට බර මිසක් imotional පැත්තට බට ඒවා නෙවෙයි....උබලට හදවතට වදින films බලන්න ඕනි නම් hollywood හැර වෙනත් රටවල ඒවා බලපන් ....උදාහරණයක් විදියට pan's labyrinth බලපන් බලල නැතිනම් ...අමුතු ගතියක් තියනවා ....දැන් බලපන් japan animi එකක් තියනවා The Secret World of Arrietty කියල....මාර නිවුන හැගීමක් බන් එන්නේ hollywood ලබ්බේ animation වගේ නෙවෙයි ....A Monster in Paris කියල france animation එකක් තියනවා ....ඕවගේ ගොඩක් films තියනවා ....hollywood වල 100 ආවොත් 10 විතර තමයි සුපිරි .....ඉතිරි 90 වම පට්ට චා ....

    Dwgecnh.jpg

    W2ovvD2.jpg

    2l5laZOl.jpg
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mamanan disney aluthen gahana animation ekakatawath kamathi na.

    Frozen lion king ekka compare karannawath bah.
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    hollywood වල ඉන්න ගොන් හැත්තට imotional story එකක් හදාගන්න තේරෙන්නේ නෑ ...උන්ගේ language එක නිසාද මන්ද hollywood වල ගොඩක්ම script තියෙන්නේ reality පැත්තට බර මිසක් imotional පැත්තට බට ඒවා නෙවෙයි....උබලට හදවතට වදින films බලන්න ඕනි නම් hollywood හැර වෙනත් රටවල ඒවා බලපන් ....උදාහරණයක් විදියට pan's labyrinth බලපන් බලල නැතිනම් ...අමුතු ගතියක් තියනවා ....දැන් බලපන් japan animi එකක් තියනවා The Secret World of Arrietty කියල....මාර නිවුන හැගීමක් බන් එන්නේ hollywood ලබ්බේ animation වගේ නෙවෙයි ....A Monster in Paris කියල france animation එකක් තියනවා ....ඕවගේ ගොඩක් films තියනවා ....hollywood වල 100 ආවොත් 10 විතර තමයි සුපිරි .....ඉතිරි 90 වම පට්ට චා ....

    Dwgecnh.jpg

    W2ovvD2.jpg

    2l5laZOl.jpg

    Sirawata bn, Pans Labyrinth Nam Suppa.... Devil's Backbone Ekath Balapan, Oke Director Guillermo Del Toro ge Oya Film Ekata Kalin Gahapu Eka..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    හුත්තේ ෆිල්ම් එකක් බන් ඕක.
    මෙලෝ රහක් නෑ.
    මටත් දිරවන්නේ නෑ.කෙල්ලොන්ට හොදයි.
    ඕකේ ඇනිමේශන් නම් කියන්න වදන් නෑ.මැක්සා .

    :lol:

    ගිත් මේක දැක්කනං බෝටකුනුහබ්බ වපුරය් ලොල්

    ෆිල්ම් එකේ කික් එකක් තියෙන්නේ පොඩි කෙල්ල

    ලොකු එකී නං මෙලෝ රහක් නැ,, :dull::dull::dull::dull:

    සින්දු ටික පසට
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    2013 හොඳම movies වලට මුලින්ම වගේ list වෙන්නේ Frozen. ඒ නිසා down කරලා බැලුවා බන්. හද්දම ජරාවක් නේ බන්. උඹලට හොඳයිද? හැමෝම හොඳ කියනවා. සාමාන්‍යයෙන් හොඳ ratings තියෙන films මටත් හොඳට වදිනවා බන්. ඒත් මේක නම් එහෙම නෑ.

    melo rahak na thama. parana hindi ekak wage patan gaththa wele idan iwara wenakal sindu. mekata ganu marenna yanawa. thamanam dakke na dirawapu kollek meka balapu.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    animation nam loweth ne. story line eka ok. e unata overall matanam supirima animation movie ekak kiyanna be. balanna inna puluwan ninda noya. Rango, Croods, wage movies oyita wada godak sira.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    animation nam loweth ne. story line eka ok. e unata overall matanam supirima animation movie ekak kiyanna be. balanna inna puluwan ninda noya. Rango, Croods, wage movies oyita wada godak sira.

    anthima kale apu animation echchara gahtiyak na ban issara apu ewa patta gahanna puluwan repeat bala bala. toy story, bugs life ehema sirama thama.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සිකේ මහ ගූ ගොඩක්.. සින්දු පට්ට නිසා ගත්තේ නොදකින්.. ගෑනුන්ටම හොදා... බාගයයි බැලුවේ, ආයෙ බලන්නෙ හිතෙන්නෙත් නෑ නොදෝමකින් :angry::angry::angry::angry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මේක සුපිරි කියන එකෙක් ඉන්නවනං ඇඩ්‍රස් එක දියන්.. THE CROODS ෆිල්ම් එක එවන්නං.. එහෙම උන් ෆිල්ම් දැකල නෑ මේක පට්ට කියනවනං :confused::confused: :baffled::baffled::baffled::baffled::baffled: