Lion king thamai balapu pattama film eka mara widiyata hitata waduna. music patta.ඇනිමේශන් මුවි පිස්සුව මටත් තියනවා සැරටම.ඩිස්නිලා එදා මෙදා ගහපු හැම එකකින්ම මගේ හිතට සැරටම කා වැදුනේ 1994 වල ගහපු ද ලයන් කින් එක විතරයි.ඒ ෆිල්ම් එකට තාමත් මම මාර ආසයි,ආදරෙයි.කියන්න වචන නෑ මට නම්.උපරිමයි මට නම්.

machn pan's labyrinth eke hoda link ekak deepanko.hollywood වල ඉන්න ගොන් හැත්තට imotional story එකක් හදාගන්න තේරෙන්නේ නෑ ...උන්ගේ language එක නිසාද මන්ද hollywood වල ගොඩක්ම script තියෙන්නේ reality පැත්තට බර මිසක් imotional පැත්තට බට ඒවා නෙවෙයි....උබලට හදවතට වදින films බලන්න ඕනි නම් hollywood හැර වෙනත් රටවල ඒවා බලපන් ....උදාහරණයක් විදියට pan's labyrinth බලපන් බලල නැතිනම් ...අමුතු ගතියක් තියනවා ....දැන් බලපන් japan animi එකක් තියනවා The Secret World of Arrietty කියල....මාර නිවුන හැගීමක් බන් එන්නේ hollywood ලබ්බේ animation වගේ නෙවෙයි ....A Monster in Paris කියල france animation එකක් තියනවා ....ඕවගේ ගොඩක් films තියනවා ....hollywood වල 100 ආවොත් 10 විතර තමයි සුපිරි .....ඉතිරි 90 වම පට්ට චා ....
![]()
![]()
![]()
machn pan's labyrinth eke hoda link ekak deepanko.
BRRip ekak hode...
machn pan's labyrinth eke hoda link ekak deepanko.
BRRip ekak hode...