nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
17022122_1400945966644377_6165043701625680631_n.jpg
 

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Minimum balance chargers bn, mn kalin wada karapu finance company eke 1000ta adu nm thama kapenne.

    maintain karanna yana cost ekat ekka baladdi padu ati unta podi business.
     

    rusiyanuwa

    Active member
  • hsbc, ndb doesn't

    look at
    https://www.hsbc.lk/1/2/home-page/minimum-balance-requirement


    Special Notice

    Revising of Minimum Balance Requirement

    Please note that the current minimum balance requirement for all Current and Statement Savings account holders, have been revised in accordance with the terms and conditions to Rs.35,000/- with effect from 7 May 2010. As such, please be good enough to regularise your accounts at your earliest.

    Multiple account holders can combine balances and maintain Rs.35,000/- at a portfolio level.

    A service charge of Rs.500/- will be levied in the event the above requirement is not met.

    We assure you of our best service at all times.


    ---------------------------------------------
     

    rusiyanuwa

    Active member
  • අඩුම තැන්පතු මුදල පවත්වාගෙන යාම මහබැංකුවේ නියමයක් නිසයි බැංකු වලින් කරන්නෙ. එච්චර ගිණුම් නැති වැඩි පොලියට ණය දෙන බැංකුවලින් නියම නොකලට හැම බැංකුවකටම ගිණුමක් පවත්වාගෙන යන්න යම් වියදමක් යනවා.
    දත්ත පද්දතිය තුල ගිණුම් සංඛ්‍යාව වැඩි වෙන්න වෙන්න අනිවාර්යෙන්ම මෙහෙයුම් කටයුතු වෙනුවෙන් වැය වන කාලය තරමක් වැඩි වෙනවා. පාවිච්චි නොකරන ගිණුම් ගණන වැඩි වුනාම මේ විදියට ගිණුම් එකතු වෙන එක සක්‍රිය ගිණුම් වලට බලපෑමක් වෙනවා. අනික යම් කාලයකට පසු අක්‍රිය ගිණුම් වල මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දෙන්න බැංකු බැඳිලා ඉන්නවා.