Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා ගූගල් කියන්නේ මහ සක්කිලි හැත්තක්. ‍ගොඩක් උන්ගේ ඇඩ්සෙන්ස් ගිණුම් වලට උන් හිතා මතාමයි කෙලින්නේ. ගූගල් එකේ වැඩ කරපු එකෙක්ම එළියට මුන්ගේ හොර වැඩ ලීක් කරල. බලපන් මුන් වගේ ජරා යක්කු.

    https://www.bhawanigarg.com/adsense-stealing-money-publishers/
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Meka boru kathawak. Mokek hari ban una pissek tharahata liwa ekak

    User kenekwa ban karala uge salli 100% ganawata wada Googleta kochchara profitda uwa aw 10k withara thiya ganna eka, 32% gane gaththoth aw 10 ta ,

    32% * 12 * 10 = 3840%, ban karanawa wage 38 gunayaka profit ekak hoyanna puluwan, ithin unta pissuda ban karanna sira publisher kenekwa

    Oya cheat karala gon part dena unwa thamai ban karanne service quality eka maintain karanna
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    eka nam fake story ekak machan.but mun kisi therumak nethiwa adsense banned karanawa.mage account eka sathiyakata kalin banned kala eke ads wath thibbe ne.reason eka ahuwama mun eka ayeth denna be keewa.
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    උබ හරියට ආටිකල් එක කියවල නෑ බන් හරියට කියවපන් වෙලා අරන් :yes:

    machan.. mata oya article kiyawanna one ne.. mokada mama google AdSense expert kenek.. but mama loku line danna yanne ne.. mama mehema hoyanawa arahema hoyanawa kiyala.. mage wade mama ganata karanawa.. mama hitana widiyata mama hariyata karapu nisa tamai mage account eka 2006 wala idan karagena yanne ada wenakota mama google ekin 15 lacks witara aran tiyenawa..
    :yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    machan.. mata oya article kiyawanna one ne.. mokada mama google AdSense expert kenek.. but mama loku line danna yanne ne.. mama mehema hoyanawa arahema hoyanawa kiyala.. mage wade mama ganata karanawa.. mama hitana widiyata mama hariyata karapu nisa tamai mage account eka 2006 wala idan karagena yanne ada wenakota mama google ekin 15 lacks witara aran tiyenawa..
    :yes::yes:

    ඹචං මාසෙට ඩොලර් 1000, 5000, 10000 වගේ වගේ එන එකවුන්ට්ස් ඉබේ ෆ්ලෑග් වෙන්නලු සිස්ටම් එක අටවල තියෙන්නේ. ඒ කියන්නේ එක පාර බෑන් කරනව කියන එක නෙමේ. උන්ගේ ටීම් එකක් ඉන්නවලු උන් බලල මොකක් හරි රීසන් එකක් හොයල ඒකට බෑන් කරනවලු. මේ සීන් එක පිටරට ගොඩක් ෆෝරම් වල සහ බ්ලොග් වල කතා වෙච්ච දෙයක්. ගූගල් එකට නඩු කීපයකුත් වැටිල තියෙනව මේ කේස් එක නිසා. තාමත් ඇදෙන නඩු තියෙනව.
     
    ah.. eka wenna puluwan machan... mama uparima aran tiyenne $750 wage... ahanna epa eee kohomada kiyala :P.. nathnam mata.. PM ewi hitu kiyala:rofl::rofl:.. eth mata PM karana ayata atta kiyala denawa.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ah.. eka wenna puluwan machan... mama uparima aran tiyenne $750 wage... ahanna epa eee kohomada kiyala :P.. nathnam mata.. PM ewi hitu kiyala:rofl::rofl:.. eth mata PM karana ayata atta kiyala denawa.

    ඩොලර් දහස් ගනන් හොයන උන්ට තමයි ගොඩක් කේස් එනවයි කියන්නේ අර බ්ලැක්හැට්වර්ල්ඩ් එකේ උ් කතාවෙන ඒව මේ ලීක් වෙච්ච ඒවල තියෙනව මචං. මේ ඊයෙ පෙරේදා අවුරුදු 18 රෂියන් කොල්ලෙක් වගේ මතක. එස් එම් එස් සයිට් එකකින් $56000ගානක් තිබිල එකවුන්ට් එකට කෙලල. බිස්නස් ඉන්සයිඩර් එකේ අද තිබ්බ. කරන දෙයක් පරිස්සමෙන් :P
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    machan.. mata oya article kiyawanna one ne.. mokada mama google AdSense expert kenek.. but mama loku line danna yanne ne.. mama mehema hoyanawa arahema hoyanawa kiyala.. mage wade mama ganata karanawa.. mama hitana widiyata mama hariyata karapu nisa tamai mage account eka 2006 wala idan karagena yanne ada wenakota mama google ekin 15 lacks witara aran tiyenawa..
    :yes::yes:

    Congratulations machan. lanka needs more people like you. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Google kiyanne multi billion dollar company ekak. ubalage dollar 5000, 10000 ekathu karala jeewat wenne un. Gobba indian karayek lipu article walata ahu wenna epa.

    :P අනේ යකෝ උන් පොඩ්ඩක් පොඩ්ඩ එකතු කරලා තමයි multi billion වෙලා තියෙන්නේ. ad වලින් තමයි google ගොඩක් run වෙන්නේ. revenue share එක බලන්න. https://support.google.com/adsense/answer/180195?hl=en
     
    Nov 27, 2009
    2,139
    107
    0
    PISSUDA BAN GOOGLE TA MOLE THYANAWA. ohoma ban karoth untath salli hoyanna beri wenawane ban. anika thawa ad networks one tharam thiyenne google epa nam ewa use kranam iwaraine.