Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය article එක නම් බොරු වෙන්න ඕනි. එත් ban කරන්න ලන් වුනාම payout එකේදි කරන එකේ පොඩි අත්තක් තියෙනවා වගේ. උන් advertiser ලට refund කරලා තියෙනවා කියලා අහලා නම් නැ. ගොඩක් earn කරන accounts උන් හොදට බලනවා උන්ගේ TOS වලද අනුව කරගෙන යනවද කියල. ඒකයි ඔය indian උන් කැගහන්නේ උන්ගේ සල්ලිත් එක්ක account බන් කරනවා කියලා.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :P අනේ යකෝ උන් පොඩ්ඩක් පොඩ්ඩ එකතු කරලා තමයි multi billion වෙලා තියෙන්නේ. ad වලින් තමයි google ගොඩක් run වෙන්නේ. revenue share එක බලන්න. https://support.google.com/adsense/answer/180195?hl=en

    ඔය වගේ කතා ඕන තරම් මං අහල තියෙනව. හොදට හොයල බැලුවොත් ඕය වගේ කතා පතුරුවන්නෙ කවුරු හරි වැරදි වැඩක් කරන්න ගිහිල්ල බෑන් වුුන අය.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Meka boru kathawak. Mokek hari ban una pissek tharahata liwa ekak

    User kenekwa ban karala uge salli 100% ganawata wada Googleta kochchara profitda uwa aw 10k withara thiya ganna eka, 32% gane gaththoth aw 10 ta ,

    32% * 12 * 10 = 3840%, ban karanawa wage 38 gunayaka profit ekak hoyanna puluwan, ithin unta pissuda ban karanna sira publisher kenekwa

    Oya cheat karala gon part dena unwa thamai ban karanne service quality eka maintain karanna


    machan mama Entrepreneur mag eke hari BI wala hari pereda kiyewwa French kollege 46k thiyena account ekak ban karala salli advertserslata return karala kiyala. Eka free SMS site ekak.