Fuel quota

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    කෑන් වලට දෙනව කියල ෂුවර්ද බං?

    හප්ප. එහෙම දෙනව නම් වටිනව
    ------ Post added on Aug 3, 2022 at 2:39 PM
    ඉතිං යකෝ quota එක උබේ නම් උබට ඕන විදිහකට ගහගනින්. can වලට දෙනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,589
    113
    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )
    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)
    Mehema unoth ayeth wikunai neda
    Lol

    14 ක් ගැහුවා 20ම කපලා. මරාගන්න තමයි වෙන්නෙ
    Man oka keewa munta oya game eka denna lesi computer jilmart
    ------ Post added on Aug 3, 2022 at 3:07 PM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,831
    1
    56,840
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Man oka keewa munta oya game eka denna lesi computer jilmart
    ------ Post added on Aug 3, 2022 at 3:07 PM
    මට හිතාගන්න බැහැ ෂෙඩ් එකේ එකා වැරද්දුවද සිස්ටම් එකේ අවුලක් ද කියල. ඊළඟ වතාවේ යන්නේ 20ම ගහන්න ටැංකියේ ඉඩ හදාගෙන
     
    • Like
    Reactions: jhnnwp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මට හිතාගන්න බැහැ ෂෙඩ් එකේ එකා වැරද්දුවද සිස්ටම් එකේ අවුලක් ද කියල. ඊළඟ වතාවේ යන්නේ 20ම ගහන්න ටැංකියේ ඉඩ හදාගෙන
    පෙට්‍රල් ගහන්න කලින් නෙ බන් අප්ඩේට් කරන්නෙ ඒක නිසා වෙන්න ඇති. ගහන්න කලින් කියන්න කෝට එකම ගහන්නෙ නෑ කියල එතකොට ස්කෑන් කරල ගහනකම් ඉන්නව. මම බයික් එකට ගහද්දිත් කිව්ව 4 වදින එකක් නෑ කියල පොර ටැන්කිය බලල එහෙම තමා අප්ඩේට් කලේ
     
    • Like
    Reactions: topkollek

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    QR සිස්ටම් එක නම් හොදයි.
    ඒත්...
    මම අද ගියා බයික් එකට පෙට්‍රල් ගහන්න බයික් එකේ පෙට්‍රල් තිබුන නිසා ලීටර් 4ක් වැදුන්නේ නෑ 3.5ක් වගේ තමයි ගැහුවේ ඒත් පෙට්‍රල් ගහන්න කලින්ම උන් 4 ලීටර් කියල දාල ඉවරයි ඒකටත් සිස්ටම් එකක් හැදුවානම් හරි.
    ඒක ශෙඩ් එකේ වැරැද්ද?
     
    Tank eke liter 10 da wadinne?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ටැංකිය හිස් කරගෙන ගිහින් එක පාර 20L ගහගෙන එනවා නම් හොඳයි. කඩ කඩ ගහනවා කියන්නේ නිකන් පාරට කාලේ කනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,299
    113
    ඉතිං යකෝ quota එක උබේ නම් උබට ඕන විදිහකට ගහගනින්. can වලට දෙනව.
    මම අදත් බැලුව බං දෙන්නෙ නෑ එහෙම. ඔය උඹ ගහන ෂෙඩ් එකේ සිද්දියක් එහෙනම් ඒක
     
    • Like
    Reactions: akildila

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    Can walata Gahanna giyoth nam me system eken wadak nathiwenawa thamanta ona gana labenawanam athi, dan thiyena thathweth ekka fuel madi samahara ayata athi
    Matanam Danata me labena gana athi Dan godak Un trip ekakwath yanne nane
     
    • Like
    Reactions: akildila

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    මම අදත් බැලුව බං දෙන්නෙ නෑ එහෙම. ඔය උඹ ගහන ෂෙඩ් එකේ සිද්දියක් එහෙනම් ඒක

    මාත් අද ගහන්න යනකොට කිව්ව වැඩි වුණොත් කෑන් එකකට දෙන්නම් කියල

    මම ගත්තෙ නෑ කලින්ම කිව්ව ලීටර් 7 ගහල දෙන්න කියල, ටැංකියෙන් 1/8 අඩුවෙලා තිබ්බේ (ටැංකිය 60L)

    කෑන් වැඩේ අවුල තියෙන්නෙ ඊටපස්සෙ විකුණන්න පුළුවන් නිසා ඒත් ඉතින් විකුණන එකා ඇදල හරි විකුණනව

    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )

    නෑ හැම සතියෙම 20 යි.

    අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක 10L වගේ ගහල ඉතුරු 10L සතියේ මැද හෝ අග ගහගන්න පුළුවන්ද?)

    ඔව්, මේ මම අද 7L ගහගෙන

    OOa5xR5.png

    තව 13L ගහන්න පුළුවන් 08-07 වෙනකම්.
    ------ Post added on Aug 4, 2022 at 7:03 PM
     
    • Like
    Reactions: akildila