mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කවුරු හරි දන්නවද මේවා ලංකාවේ ගන්න තැනක් . වාහනයක fuel hose එකකට ඕන කරන්නේ
    331230474017_1.jpg
    969-2270.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕව හාර්ඩ්වෙයා ෂොප් වලින් ගන්න බැරි වෙයිද
    ඔවා තියනවා ගැස් කුකර් රිපෙයාර් කරන තැන්වලත්.. අගල, බාගේ එකහමර ඔනැ විදියට තියනවා
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඔවා තියනවා ගැස් කුකර් රිපෙයාර් කරන තැන්වලත්.. අගල, බාගේ එකහමර ඔනැ විදියට තියනවා

    thanks machan