Full body checkup එකක් කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,656
    25,969
    113
    මේ දවස්වල මොකුත් offers තියෙනවද. කරනවා නම් recommend කරන්න පුළුවන් හොඳ hospitals මොනවද?

    මට හොඳ package එකක් recommend කරන්නකො දන්න කෙනෙක් (වයසක අයට. ). Thanks guys 🧡
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    ඔෆිස් එකෙන් ඉන්ෂුරන්ස් එකක් දෙන්නේ නැද්ද? මම නම් කරේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන මාසෙකින් වගේ කරා 😂 බැදලා නැත්තම් දෙමව්පියෝන්ටත් ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙන්න දාන්න පුළුවන්. ජනවාරි ඉදන් තව වැඩි වෙයි හැබැයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,656
    25,969
    113
    ඔෆිස් එකෙන් ඉන්ෂුරන්ස් එකක් දෙන්නේ නැද්ද? මම නම් කරේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන මාසෙකින් වගේ කරා 😂 බැදලා නැත්තම් දෙමව්පියෝන්ටත් ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙන්න දාන්න පුළුවන්. ජනවාරි ඉදන් තව වැඩි වෙයි හැබැයි
    ඒ කිව්වේ.? දෙමව්පියන්ටත් දාලද තියෙන්නේ? Insurance එකක් දාලා මාසෙන් කරන්න පුළුවන්ද?

    මට විතරයි මචං. දෙමව්පියන්ට claim කරන්න බෑ
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    මට විතරයි මචං. දෙමව්පියන්ට claim කරන්න බෑ

    එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ නේ බන්.

    ටිකක් ගණන් වගේ නේ බන්. තව වැඩි වෙයි ජනවාරි වෙද්දී ඉක්මනින් කරා නම් හරි

    https://www.durdans.com/health-screening/
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,602
    2,085
    113
    maharagama
    ඔෆිස් එකෙන් ඉන්ෂුරන්ස් එකක් දෙන්නේ නැද්ද? මම නම් කරේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන මාසෙකින් වගේ කරා 😂 බැදලා නැත්තම් දෙමව්පියෝන්ටත් ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙන්න දාන්න පුළුවන්. ජනවාරි ඉදන් තව වැඩි වෙයි හැබැයි
    ඔෆිස් ඉන්සූරන්ස් එකට ඕව අහු වෙන්නෙ නෑ නේද
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,836
    1
    8,036
    113
    Gampaha
    ඒ කිව්වේ.? දෙමව්පියන්ටත් දාලද තියෙන්නේ? Insurance එකක් දාලා මාසෙන් කරන්න පුළුවන්ද?

    මට විතරයි මචං. දෙමව්පියන්ට claim කරන්න බෑ
    ba ban active wennath 3 months yanawa. checkup karanna ba. aniwa hospital 24 minimum admit wenna one. ethakota one nam checkup karaganna puluwan. admit wena reason ekata boru danna wenne ethakota. okata dr kenek allaganna wenawa.
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    සම්පත් බැංකුවේ මොකක්ද ගිණුමක් තියෙනවලු වැඩිහිටි අයට. ඒකක් open කරල minimum amount එකක් දැම්මා ම insurance එකක්‌ දෙනවලු. චුට්ටක් හොයල බලන්න වෙයි seen එක ඇත්තද කියලා
     
    • Like
    Reactions: Solo Rider

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    ඔෆිස් ඉන්සූරන්ස් එකට ඕව අහු වෙන්නෙ නෑ නේද

    බැදලා නැත්තම් දෙමව්පියෝ දාන්න පුළුවන්
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,264
    113
    ඔෆිස් එකෙන් ඉන්ෂුරන්ස් එකක් දෙන්නේ නැද්ද? මම නම් කරේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන මාසෙකින් වගේ කරා 😂 බැදලා නැත්තම් දෙමව්පියෝන්ටත් ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙන්න දාන්න පුළුවන්. ජනවාරි ඉදන් තව වැඩි වෙයි හැබැයි
    මොකක්ද ඉන්ශුරන්ස් එක? ඇඩ්මිට් වෙන්නෙ නැතුව ක්ලේම්ස් දෙනවද? OPD දාලනම් වැඩක් නෑ, දෙන ගාණ එහෙමම ප්‍රීමියම් එකට ඇඩ් වෙනවා.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    මොකක්ද ඉන්ශුරන්ස් එක? ඇඩ්මිට් වෙන්නෙ නැතුව ක්ලේම්ස් දෙනවද? OPD දාලනම් වැඩක් නෑ, දෙන ගාණ එහෙමම ප්‍රීමියම් එකට ඇඩ් වෙනවා.

    අදුරන ඩොක්ටර් කෙනෙක් සෙට් කරන කරන්න පුළුවන් 😂 එක දවසක් ඇඩ්මිඩ් වෙන්න ඕන නැත්තම් ගන්න බෑ.
     
    • Like
    Reactions: Mard

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,707
    1
    43,060
    113
    ප*යාගල
    sorry.com
    මේ දවස්වල මොකුත් offers තියෙනවද. කරනවා නම් recommend කරන්න පුළුවන් හොඳ hospitals මොනවද?

    මට හොඳ package එකක් recommend කරන්නකො දන්න කෙනෙක් (වයසක අයට. ). Thanks guys 🧡
    machan nawaloke hoda packages thynwa. call karala ahanna wenne. call center ekata call ekak aran ahapn kello inne. offers thiynwda ahapn thiyei nm un kiynwa