Full body Reanimation

Aug 18, 2011
6,147
788
0
1. 2න්ඩ් වීඩියෝ එක බැලුවා. ඒකේ තියෙන්නේ අද Heart Lung Machine කියන එකේ මුල්ම ස්වරූපය Autojector.
2. Heart Lung Machine එක තමයි අද හාට් සර්ජරි එකක් කරනකොට යූස් කරන්නේ. ඒකෙන් පුලුවන් හාට් එක ඔපරේට් කරන අතරේ ඇඟේ අනිත් අවයව වලට ඕන ඔක්සිජන් ලබා දෙන්න
3. සතා/මනුස්සය මැරිලා විනාඩි ගණනක් ඇතුලත රුධිර සැපයුම ලබාදීලා මොලේටටා නිත් අවයව වලට ඕන ඔක්සිජන් දුන්නොත් ගොඩදාන්න පුලුවන්. හැබැයි මනුස්සයෙක්ගේ නම් විනාඩි 4ක් ඇතුලත ගොඩ දාන්න ඕන. නැත්නම් පර්මනන්ට් බ්‍රේන් සෙල් ඉන්ජරියක් වෙන්න පුලුවන්.
4. එහෙම ගොඩ දාගන්න තමයි අපි මැරුණම ( වෙන මැරෙන්න හේතුවන කේස් , ගොඩ දාන්න බැරි කේස් නැත්නම් ) CPR/DC SHOCK දීලා බලන්නේ. ඒකෙදි මිකැනිකල් ෆෝර්ස් එකෙන් / කරන්ට් එකෙන් හාට් එක ආයෙත් පණ ගන්වන්න ට්‍රයි කරනවා
5. 2න්ඩ් වීඩියෝ එකේ තියෙන දේවල් නම් අවුලක් නෑ. සැකයක් නෑ. පිලිගන්න පුලුවන්.
6. මට තියෙන එකම ප්‍රශ්නේ අර මුල් වීඩියෝ එකේ එක ඔලුවක් අනිත් බල්ලට හරියට ෆිට් කරේ කොහොමද වෛද්‍යවිද්‍යාව එච්චරම දියුණු නැති කාලෙදි :eek::eek:
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බින්දු;16794468 said:

    forged video ekak da danne na? un eka athtatama karanam :eek::eek: