Full body Reanimation

Apr 8, 2014
1,411
35
0
ජොනී බට්ට;16769016 said:
ෆක් :nerd:

මම සේරම ඉවර වෙනකන් බැලුවා බන්. බල්ලන් විනාඩි දහය නවය මැරිලා ආපහු පණ එනවානෙ. කොහොමද බන් එක වෙන්නෙ. බින්දුවාට මෙක විස්තර කරන්න කියමු. :nerd: කෘතිමව එක කරෙ කෝමද බන්.
 
Apr 8, 2014
1,411
35
0
මෙක වෙන්න බැනෙ. ඔක්සිජන් නැතිකම නිසා මොළය කෙටි කාලයක් තුල මියයනවා කියලයි මම දැනගෙන හිටියෙ. කොහොමද එතකොට මොළය රීස්ටාර්ට් වෙන්නෙ. :oo:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම සේරම ඉවර වෙනකන් බැලුවා බන්. බල්ලන් විනාඩි දහය නවය මැරිලා ආපහු පණ එනවානෙ. කොහොමද බන් එක වෙන්නෙ. බින්දුවාට මෙක විස්තර කරන්න කියමු. :nerd: කෘතිමව එක කරෙ කෝමද බන්.

    අනේ මන්ද :nerd::nerd: ඔය සිස්ටම් එකට මැරෙන හැමෝගෙම ඔලුව විතරක් තියාගන්න බැරිද දන්නෑ :dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මෙක වෙන්න බැනෙ. ඔක්සිජන් නැතිකම නිසා මොළය කෙටි කාලයක් තුල මියයනවා කියලයි මම දැනගෙන හිටියෙ. කොහොමද එතකොට මොළය රීස්ටාර්ට් වෙන්නෙ. :oo:

    zombies :rofl::rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජොනී බට්ට;16769123 said:

    සොම්බි කොහෙද අර බල්ලන් තුන්දෙනා යසට ඉන්නෙ දෙවැනි විඩියො එකෙ. :nerd: බල්ලාට පණ ආවේ කොහොමද කියලා මෙ එළකිරියෙ වෙද්දො ටික කියුවොත් හොඳා :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙක වෙන්න බැනෙ. ඔක්සිජන් නැතිකම නිසා මොළය කෙටි කාලයක් තුල මියයනවා කියලයි මම දැනගෙන හිටියෙ. කොහොමද එතකොට මොළය රීස්ටාර්ට් වෙන්නෙ. :oo:

    Ithin oya tiyenne ban oxygen dena heti..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජොනී බට්ට;16769112 said:
    අනේ මන්ද :nerd::nerd: ඔය සිස්ටම් එකට මැරෙන හැමෝගෙම ඔලුව විතරක් තියාගන්න බැරිද දන්නෑ :dull::dull:

    පණ තිබුණාට කතා බහ කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්ණයක්. කො මෙ කිබුලයි බන්දුවයි. :angry: ලකියා නම් දැන් නැහැනෙ. :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එක හරි බන් එත් මුන් මැරිලා ඉවරනෙ. ආයෙ ෆන්ෂන් වෙන්නෙ කෝමද අවයව ? :oo:

    marila nethuwa athi ban..marala panaganna scene ekak newene?oya discription eke tiyenne out of body experiment kiyala..bella kapala machine ekata set karanna athi..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    marila nethuwa athi ban..marala panaganna scene ekak newene?oya discription eke tiyenne out of body experiment kiyala..bella kapala machine ekata set karanna athi..

    නැ බන් හාර්ට් එක නැවතිලා විනාඩි දහයක් යන්න අරිනවා නෙ :eek:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    දෙවනි විඩියො එක පොඩ්ඩක් බලාපන්. මට තේරුනෙ වැරදියටද දන්නෙ නැ හැබැයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :growl::growl::growl: පෝය දවසේ පිනක් දහමක් කරන් හිටුකෝ. :growl::growl::growl:
    මම වීඩියෝ 2 බැලුවේ නෑ. බලලා රෑට තමයි කියන්න වෙන්නේ.
    මිනිස් මොලේ සෛල වලට විනාඩි 4කට වඩා බ්ලඩ් සප්ලයි එක නැති වුනොත්, ඔක්සිජන් නැතුව පර්මනන්ට් බ්‍රේන් ඉන්ජරියක් වෙනවා :(:(:( මේ වීඩියෝ 2 මොනවද තියෙන්නේ කියලා බලලා කියන්නම්
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16769475 said:

    ela.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    man mehema ekak gana ahala tiyanwa habeyi wadurekge seen ekak ban meeka aththalu isarahata minisunth meeka karanna puluwan weyi lu ..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පලවෙනි වීඩියෝ එකේ නම් තියෙන්නේ බල්ලගේ ඔලුවට බ්ලඩ් සප්ලයි එකක් දීලා නේ. ඒ නිසා බලු ඔලුවට සර්වයිව් වෙන්න පුලුවන්. ඒ වුනාට සර්ජරි එකේදි බ්‍රේන් එකට/බ්‍රේන් ස්ටෙම් එකට ඩැමේජ් එකක් වුනා නම් ටික කාලෙකින් ඔලුව මැරිලා යනවා. වීඩියෝ එකේ අන්තිම හරියේ වෙන බල්ලෙක්ගේ ඔලුවක් තව බල්ලෙක්ට සෙට් කරලා තිබුන විදිය නම් අනේ මන්දා.brain stem/spinal cord එහෙම 1940දි ඔහොම මැරෙන්නේ නැතුව බ්ලඩ් සප්ලයි එක හරියට එන්න කොහොම සෙට් කරාද මන්දා :oo::oo::oo: Theoretically possible. But in practical hospital setup virtually impossible :(:(
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16769501 said:
    පලවෙනි වීඩියෝ එකේ නම් තියෙන්නේ බල්ලගේ ඔලුවට බ්ලඩ් සප්ලයි එකක් දීලා නේ. ඒ නිසා බලු ඔලුවට සර්වයිව් වෙන්න පුලුවන්. ඒ වුනාට සර්ජරි එකේදි බ්‍රේන් එකට/බ්‍රේන් ස්ටෙම් එකට ඩැමේජ් එකක් වුනා නම් ටික කාලෙකින් ඔලුව මැරිලා යනවා. වීඩියෝ එකේ අන්තිම හරියේ වෙන බල්ලෙක්ගේ ඔලුවක් තව බල්ලෙක්ට සෙට් කරලා තිබුන විදිය නම් අනේ මන්දා.brain stem/spinal cord එහෙම 1940දි ඔහොම මැරෙන්නේ නැතුව බ්ලඩ් සප්ලයි එක හරියට එන්න කොහොම සෙට් කරාද මන්දා :oo::oo::oo:

    Soviet scientists la ne bun :P request ekak damma. accept karahan vm unlock wenawa ethakota. :)
     
    Last edited: