full face නිතිය අයින් කරලා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :rofl: චෝගම් දවස් ටිකේ, පොලිස් මාමලා, ලයිට් කණුවක් ගානේ කොළඹ ඉදලත් මාව ඈල්ලුවේ නෑ..... :lol: අපි නොදා යයි ෆුල් ෆේස්..... :lol: :P :lol:

    මුන් හිතුවේ, සීට් බෙල්ට් නීතිය වගේ, දාපු දවසේ ඉදන්ම, එක බයික් කාරයෙක්වත්, ෆුල් ෆේස් දාන එකක් නෑ කියලා..... :lol: ඒත් එකෙක්වත් ඒක ගණන් ගන්නේ නැතුව, ෆුල් ෆේස්ම දාපු නිසා, දැන් නෝන්ඩි නැතුව, තාවකාලිකව නැවැත්තුවලු..... :lol:

    අනිවා ආණ්ඩුවේ ඉන්න අ.හු.වේ.පු. ගෙනල්ලා ඈති හාෆ් හෙල්මට් තොගයක්..... ඒක විකුණගන්න තමා බැලුවේ..... පව් ආණ්ඩුව..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මෝඩ චූන් කව්ද ගනන් ගන්නේ....:lol:
    මාවත් එක පාරක්වත් නැවැත්තුවේ නම් නෑ....:rofl:
    පව් ආණ්ඩුව..:lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya widiyata anduwata kadeyanne nathuwa hamoma eka wage innawanam mesidda wena wancha dushana siyalla nathara wela aperata diyunu wela godak kal metika therenne nathi modayone lankawe inne