චෝගම් දවස් ටිකේ, පොලිස් මාමලා, ලයිට් කණුවක් ගානේ කොළඹ ඉදලත් මාව ඈල්ලුවේ නෑ.....
අපි නොදා යයි ෆුල් ෆේස්.....
මුන් හිතුවේ, සීට් බෙල්ට් නීතිය වගේ, දාපු දවසේ ඉදන්ම, එක බයික් කාරයෙක්වත්, ෆුල් ෆේස් දාන එකක් නෑ කියලා.....
ඒත් එකෙක්වත් ඒක ගණන් ගන්නේ නැතුව, ෆුල් ෆේස්ම දාපු නිසා, දැන් නෝන්ඩි නැතුව, තාවකාලිකව නැවැත්තුවලු.....
අනිවා ආණ්ඩුවේ ඉන්න අ.හු.වේ.පු. ගෙනල්ලා ඈති හාෆ් හෙල්මට් තොගයක්..... ඒක විකුණගන්න තමා බැලුවේ..... පව් ආණ්ඩුව.....


එකෙන්ම...... ඕක තමා වෙලා තියෙන්නේ.....