Full Face Helmet Visor

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    හෙල්මට එක බිමට වැටිලා visor එක කැඩුන මචන්සලා ඒ visor එක හොයා ගන්න නැ හැමතැනම බැලුව ගම්පහ අවට තැනක් නැද්ද මචන්සලා දන්නා

    මෙන්නේ මේ වගේ වෙන්න ඕනේ visor එක සෙට් වෙන තැන
    Full Face helmet එකක් තියෙන්නේ

    145101984987.jpg

    • Like
    Reactions: Profile_01

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වයිසර් ගොඩක් වෙලාවට නෑ බන් හොයාගන්න. මගෙ කලින් තිබ්බ එකකට හොයල හොයල හම්බ වුනේ නෑ. ට්‍රයි ඒකක් දාල බලපන්කො කෝකටත්.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඔය වයිසර් ගොඩක් වෙලාවට නෑ බන් හොයාගන්න. මගෙ කලින් තිබ්බ එකකට හොයල හොයල හම්බ වුනේ නෑ. ට්‍රයි ඒකක් දාල බලපන්කො කෝකටත්.

    Ow ban hamathanama naa kiyanawa :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    පොඩ්ඩක් බලපන් මීගමුවේ තියෙනවා හෙල්මට් කඩ දෙකක් එකම තැන . හතරමං හන්දියක තියෙන්නේ ...... කටුනායක පැත්තේ ඉදන් යනකොට වම අත පැත්තේ තියෙන්නේ ... මමත් හෙල්මට් එක ගත්තේ එතනින් ....... හන්දියේ නම මතක නැ කියහන් කෝ :(
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    පොඩ්ඩක් බලපන් මීගමුවේ තියෙනවා හෙල්මට් කඩ දෙකක් එකම තැන . හතරමං හන්දියක තියෙන්නේ ...... කටුනායක පැත්තේ ඉදන් යනකොට වම අත පැත්තේ තියෙන්නේ ... මමත් හෙල්මට් එක ගත්තේ එතනින් ....... හන්දියේ නම මතක නැ කියහන් කෝ :(

    Uba kiyana thana baluwa ban Praadeesiya sabahawa issaraha eka needa ???
    ethana naa kiuwa :(
    Negombo thawa thanak thiyenawada ban

    Koppara handiyeth ekak thiyenawa da maristela eka hariye