full suite for sister's wedding.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්, නන්ගිගෙ වෙඩිමට ෆුල් සූට් එකක් මහන්න හෝ ගන්න ඕන කරල තියෙනව, කොලිටි එකත් ටිකක් හොද වෙන්න ඕන, මම කලින් ගත්තෙ හමීඩියා, ඒත් මුස්ලිම් මල්ලිල වෙඩි තියල බෝම්බ ගහපු නිසා නොගිහින් ඉන්න හිතුව, මට උබල දන්න හොද තැනක් තියෙනම් කියපල්ල, මහන්න හෝ ගන්න, බජට් එක 50000 වගෙ යන්න පුලුවන්, ඒ ගමන් ම හොද ශූ එකකුය් බෙල්ට් එකකුය් ගන්න ඕන... දන්න තැනක් කියන් යන්න මචන්.. තැන්ක්ස් බන්....:):):):):):):):):):)
     
    • Like
    Reactions: Voltage

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නුවර මංගල ( මංගලා ):confused::confused::confused: එකේ නම් තියෙනවා මචං.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    http://www.blacklapel.com
    මේකේ ඔයාට පුළුවන් measurements
    දීලා full suit එකක් මහගන්න
    මම නම්් හැබැයි Full suit එකක් නම්
    ගත්තේ නෑ
    හැබැයි shirts trousers ගේනවා
    පට්ටම standard ගානට තියෙනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    http://www.blacklapel.com
    මේකේ ඔයාට පුළුවන් measurements
    දීලා full suit එකක් මහගන්න
    මම නම්් හැබැයි Full suit එකක් නම්
    ගත්තේ නෑ
    හැබැයි shirts trousers ගේනවා
    පට්ටම standard ගානට තියෙනවා

    thank you very much machan, man baluwa site eka 25% off ekak thiyenawa ath dan nam time madi wage, kalin set una nam aparade....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    http://www.blacklapel.com
    මේකේ ඔයාට පුළුවන් measurements
    දීලා full suit එකක් මහගන්න
    මම නම්් හැබැයි Full suit එකක් නම්
    ගත්තේ නෑ
    හැබැයි shirts trousers ගේනවා
    පට්ටම standard ගානට තියෙනවා

    Patta gananne ban. Shirt ekak 109 $ wenawa
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Patta gananne ban. Shirt ekak 109 $ wenawa

    ගෙවන ගානට වටිනවා machan
    හොඳ පෙනුමක් තියෙනවා
    ඇඟටත් සනීපයි
    මම එච්චර උස මහත කෙනෙක් නෙමෙයි
    ඉතිං කඩවල්වල තියෙන ඒවා හරියන්නේ නෑ
    Tailors වුනත් අපි කියන එක නෙමෙයි ඒ අයට ඕන එක මහලා
    දෙන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙවන ගානට වටිනවා machan
    හොඳ පෙනුමක් තියෙනවා
    ඇඟටත් සනීපයි
    මම එච්චර උස මහත කෙනෙක් නෙමෙයි
    ඉතිං කඩවල්වල තියෙන ඒවා හරියන්නේ නෑ
    Tailors වුනත් අපි කියන එක නෙමෙයි ඒ අයට ඕන එක මහලා
    දෙන්නෙ

    ow agreed. mata time madi machan
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ow agreed. mata time madi machan

    උඹ දැන් ලංකාවේද ඉන්නේ
    මෙහේට නම් ටිකක් පරක්කු වෙනවා
    Middle east නම් ඉන්න ඉක්මනට
    ඒවාවි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවන ගානට වටිනවා machan
    හොඳ පෙනුමක් තියෙනවා
    ඇඟටත් සනීපයි
    මම එච්චර උස මහත කෙනෙක් නෙමෙයි
    ඉතිං කඩවල්වල තියෙන ඒවා හරියන්නේ නෑ
    Tailors වුනත් අපි කියන එක නෙමෙයි ඒ අයට ඕන එක මහලා
    දෙන්නෙ
    Ube prasnema matath tiyenawa. Kaden aran adinna size ne.