Full Tank ගහන්නම එපාලු...මේක ඇත්තද ?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Full Tank ගහන්නම එපාලු...මේක ඇත්තද ?

    11090327_10200313899205581_2333136937046701920_n.jpg


    මේ කතාව ඇත්තම ඇත්තද බං..එෆ් බී එකේ තිබ්බේ....ඕකේ තියෙන හැම මගුලම ඇත්ත නෙවෙයිනේ..ඒකයි ඇහුවේ..දන්න කෙනෙක් කියන්න බලන්න
     
    • Like
    Reactions: djnick

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    rath wunata nam gini gannwa kiyala kiyanna bah bn mokda petrol tank eke moodiyen hulan eliyata yanwa rath wela pupuranne nah api byk hama welema hewane danne nah neh awwe dala thibbai kiyala kawadwath pupurala nah neh