Full Tank ගහන්නම එපාලු...මේක ඇත්තද ? මේ කතාව ඇත්තම ඇත්තද බං..එෆ් බී එකේ තිබ්බේ....ඕකේ තියෙන හැම මගුලම ඇත්ත නෙවෙයිනේ..ඒකයි ඇහුවේ..දන්න කෙනෙක් කියන්න බලන්න