අද රන්ජන් පාර්ලිමේන්තුවේ පට්ට කතාවක් කරනව.. සුපිරී. මට මේක හම්බුනේ පොරගෙ ෆේස්බුක් පේජ් එකේ දාල තිබිල.. බලපන් ඔක්කොම ටික රෝහිත අබේගුණවර්ධන, අස්වර් මේ කතාව නවත්තන්න කොච්චර ගේමක් දෙනවද කියල.. ඒත් වීරය වගේ කතාව කරනව.
ඒත් මම මේක එලකිරි එකේ දැම්මෙ මේ දේ කියන්න නෙවෙයි.. රන්ජන්ගෙ එහා පැත්තෙ ඉන්නෙ අජිත් පී පෙරේරා. බලපන්කො වීඩියෝ එකේ 16:15 අජිත් පෙරේරගෙ කටින් පනින්නෙ මොකක්ද කියල.
පුලුවන් නම් කියන්න මොකක්ද කියල.




wena rata wala balapalla
Hebei ithin mehamath podi kick ekak thiyanawa 
