fup හෑක් කරන්න දන්නවද?

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    fup හෑක් කරන්න දන්නවද?

    අයියෝ එළකිරියේ මෙච්චර වැඩ්ඩො ඉන්නේ fup වැටුනත් ස්ලෝ වෙනෙනේ නැති වෙන්න ක්‍රමයක් හොයාගන්න්න බැරිද:D:D:D:D:D:D:D:D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Captain ජැක් ස්පැරෝ;12154089 said:
    මම හිතන්නේ ElaKiri Help එකේ වැඩිම ත්‍රෙඩ් ඇත්තේ උඹේ.........
    හැමදාම බැලුවොත් හෙල්ප් එකක්...........:dull::dull:
    :eek::yes:;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: හැමදාම දවසට එක වේලක් කාල වේල් දෙකක් හැක් කරපන්.. :confused: පුළුවන්ද? :no: බෑ නෙ.. :rofl: ඕකත් ඒ වගේ තමා මම හිතන්නෙ.

    :cool: මම SLT.. :angry: Dialog කාරයො පෙන්නන්න බෑ මටත්
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    මචන්ලා...ගොඩක් නෙට්වොර්ක් වල අවුල් තියනවා. ෆ්‍රී ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ක්‍රම. ගොඩක් අය එහෙම පාවිචිචිත් කරනවා. පුලුවන්නම් එහෙම ක්‍රමයක්‌ හොයාගන්න.මමත් සතයක්වත් ගෙව්වේ නෑ අවුරුදු 4 ක්. එක දැන් වැඩ කරන්නේ නැ.එහෙම පුළුවන්.....
     
    • Like
    Reactions: randitha chathumal

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Captain ජැක් ස්පැරෝ;12154089 said:
    මම හිතන්නේ ElaKiri Help එකේ වැඩිම ත්‍රෙඩ් ඇත්තේ උඹේ.........
    හැමදාම බැලුවොත් හෙල්ප් එකක්...........:dull::dull:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: randitha chathumal
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා...ගොඩක් නෙට්වොර්ක් වල අවුල් තියනවා. ෆ්‍රී ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ක්‍රම. ගොඩක් අය එහෙම පාවිචිචිත් කරනවා. පුලුවන්නම් එහෙම ක්‍රමයක්‌ හොයාගන්න.මමත් සතයක්වත් ගෙව්වේ නෑ අවුරුදු 4 ක්. එක දැන් වැඩ කරන්නේ නැ.එහෙම පුළුවන්.....

    :yes: ඔව් බං.. :no: ඒත් ඒව වැඩි කල් කරන්න බෑ. :cool: මම ඉස්සරම Mobitel (Phone) එකෙන් ඔහොම නෙට් ගියා. :no: දැන් ඒව කරන්න බෑ. :rolleyes: අනික හිතපන්කො, :dull: එහෙම දෙයක් හොයාගෙන ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ දැම්මාම ඩයලොග් උන් ඒක දැක දැක ඒ වැරැද්ද එහෙම්මම වෙන්න ඉඩ තියයි යැ.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :yes: ඔව් බං.. :no: ඒත් ඒව වැඩි කල් කරන්න බෑ. :cool: මම ඉස්සරම Mobitel (Phone) එකෙන් ඔහොම නෙට් ගියා. :no: දැන් ඒව කරන්න බෑ. :rolleyes: අනික හිතපන්කො, :dull: එහෙම දෙයක් හොයාගෙන ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ දැම්මාම ඩයලොග් උන් ඒක දැක දැක ඒ වැරැද්ද එහෙම්මම වෙන්න ඉඩ තියයි යැ.
    :yes::yes::yes::yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :nerd: හැමදාම දවසට එක වේලක් කාල වේල් දෙකක් හැක් කරපන්.. :confused: පුළුවන්ද? :no: බෑ නෙ.. :rofl: ඕකත් ඒ වගේ තමා මම හිතන්නෙ.

    :cool: මම SLT.. :angry: Dialog කාරයො පෙන්නන්න බෑ මටත්
    uba use karanne 512 speed ekadha:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :D :D
    11.gif