fup හෑක් කරන්න දන්නවද?
අයියෝ එළකිරියේ මෙච්චර වැඩ්ඩො ඉන්නේ fup වැටුනත් ස්ලෝ වෙනෙනේ නැති වෙන්න ක්රමයක් හොයාගන්න්න බැරිද







අයියෝ එළකිරියේ මෙච්චර වැඩ්ඩො ඉන්නේ fup වැටුනත් ස්ලෝ වෙනෙනේ නැති වෙන්න ක්රමයක් හොයාගන්න්න බැරිද


















Captain ජැක් ස්පැරෝ;12154089 said:මම හිතන්නේ ElaKiri Help එකේ වැඩිම ත්රෙඩ් ඇත්තේ උඹේ.........
හැමදාම බැලුවොත් හෙල්ප් එකක්...........![]()



හැමදාම දවසට එක වේලක් කාල වේල් දෙකක් හැක් කරපන්..
පුළුවන්ද?
බෑ නෙ..
ඕකත් ඒ වගේ තමා මම හිතන්නෙ.
මම SLT..
Dialog කාරයො පෙන්නන්න බෑ මටත්Captain ජැක් ස්පැරෝ;12154089 said:මම හිතන්නේ ElaKiri Help එකේ වැඩිම ත්රෙඩ් ඇත්තේ උඹේ.........
හැමදාම බැලුවොත් හෙල්ප් එකක්...........![]()




මචන්ලා...ගොඩක් නෙට්වොර්ක් වල අවුල් තියනවා. ෆ්රී ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ක්රම. ගොඩක් අය එහෙම පාවිචිචිත් කරනවා. පුලුවන්නම් එහෙම ක්රමයක් හොයාගන්න.මමත් සතයක්වත් ගෙව්වේ නෑ අවුරුදු 4 ක්. එක දැන් වැඩ කරන්නේ නැ.එහෙම පුළුවන්.....
ඔව් බං..
ඒත් ඒව වැඩි කල් කරන්න බෑ.
මම ඉස්සරම Mobitel (Phone) එකෙන් ඔහොම නෙට් ගියා.
දැන් ඒව කරන්න බෑ.
අනික හිතපන්කො,
එහෙම දෙයක් හොයාගෙන ඒක මෙහෙම ප්රසිද්ධියෙ දැම්මාම ඩයලොග් උන් ඒක දැක දැක ඒ වැරැද්ද එහෙම්මම වෙන්න ඉඩ තියයි යැ.ඔව් බං..
ඒත් ඒව වැඩි කල් කරන්න බෑ.
මම ඉස්සරම Mobitel (Phone) එකෙන් ඔහොම නෙට් ගියා.
දැන් ඒව කරන්න බෑ.
අනික හිතපන්කො,
එහෙම දෙයක් හොයාගෙන ඒක මෙහෙම ප්රසිද්ධියෙ දැම්මාම ඩයලොග් උන් ඒක දැක දැක ඒ වැරැද්ද එහෙම්මම වෙන්න ඉඩ තියයි යැ.




uba sltkage hari wena user name password ekak hack karala hari monawa hari karala hoya ganin..
ita passe athi tharam bapan........
dhauba use karanne 512 speed ekadhaහැමදාම දවසට එක වේලක් කාල වේල් දෙකක් හැක් කරපන්..
පුළුවන්ද?
බෑ නෙ..
ඕකත් ඒ වගේ තමා මම හිතන්නෙ.
මම SLT..
Dialog කාරයො පෙන්නන්න බෑ මටත්

uba use karanne 512 speed ekadha![]()
අපෝ නෑ බං.. 
උඹේ torrent වැඩේ ගොඩ ද?