Mind එක relax එකේ තියා ගන්න එක තමා ලොකුම ගේම . නැත්තම් කෙල වෙනවාඕක scalping වලට වැඩ කරනවා මට නං... හැබැයි pressure වැඩියි...
Mind එක relax එකේ තියා ගන්න එක තමා ලොකුම ගේම . නැත්තම් කෙල වෙනවාඕක scalping වලට වැඩ කරනවා මට නං... හැබැයි pressure වැඩියි...
Gold ලොකු Capital එකක් නැත්තම් Trade කරන්න යන්න එපාමම මීට අවුරුදු 2කට කලින් තාවකාලිකව trading නැවැත්තුවා. කලේ part time. පටන් ගත්තේ මීට අවුරුදු 6 කට කලින්.
Broker: ICMarkets
Follow කලේ NNFX
පටන් ගත්ත කාලේ gold trade කරල කෙලව ගත්තා.
ජොබත් එක්ක busy උන නිසා ටිකකට අයින් උනා. ආයෙත් බලන්න ඕනි.
Mind එක relax එකේ තියා ගන්න එක තමා ලොකුම ගේම . නැත්තම් කෙල වෙනවා
Topic eka change karanna ona brother...
ඔව් ඒ කාලේ වැඩි ලෝබ කමට money management මොනවත් නැතුව කළා. කෙළඋන හොඳට.Gold ලොකු Capital එකක් නැත්තම් Trade කරන්න යන්න එපා
Profit වගේම තමා ලොස් යනකොට යන්නෙත්
මචං nasdaq, us100, ustec, ndx100, ustec100 ඔය ඔක්කොම එකයි.මචන් ආයි පාරක් චෙක් කරලා බලල කියන්න us 100 ද UK 100 ද කියලා... එහෙම නැති නම් us 500 ද ? මම නම් දැකලා නෑ ඔය ජාතියේ එකක් ic මාකට් එකේ...
ඕනිම මාකට් එකක් manipulated තමයි. ඒක ඔය sl hunt එක නෙමෙයි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා අද ඉදන් ඔයා කරන ලොකුම වැරැද්ද වෙලා තියන sl නොදා ට්‍රේඩ් කිරීම නවත්තන්න. අඩුම hard stop එකක් හරි තියෙන්න. ට්‍රේඩර්ස්ලා විදියට අපිට කරන්න පුලුවන් එකම දේ risk management එක. ඒ නිසා ඒක skip කරන්න එපා. ට්‍රේඩිං කියන්නෙ marathon එකක්.මට හිතෙන්නේ ඔයා කියන්නේ Market Manipulation ගැනද කියලා...
ඕක ගැන කතා කරොත් Fx කරන්න හිතෙන්නේ නෑ brother...
උබta ස්ටොප් ලොස් හන්ට් කරනවා කියන එක ගැන idea ekak නෑ.. එකයි ic මාකට් එක ගෙන ඔහොම අදහසක් තියෙන්නේ සහා abs වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්නේ..
දැන් මෙහෙම හිතපන්කෝ .... gbp/usd වගේ පෙයර් එකක ස්ප්‍රෙඩ් එක ic වල පිප්ස් 0.80 ........ ඕක අනික් ඕන ම ecn නොවන broker කෙනෙක් ගේ නම් අනිවරෙන් පිප්ස් 2 - 4 වෙනවා...
දැන් හිතපන් කෝ කැලැන්ඩර් නිව්ස් එකක් එනවා කියලා මාකට් එකට.. දැන් මාකට් එකට වේගෙන් order එනවා... එතකොට මාකට් එක බිසී වෙන්ව.. ස්ප්‍රෙඩ් එක නගිනවා... අපි ඕකට කියනව ස්ප්‍රෙඩ් වයිඩ් වෙනවා කියල... ic වල 0.8 ඉදන් 1.2 වෙනකන් නගින්න පුළුවන්..
අනික් අයගේ නම් නොර්මලි පිප්ස් 4 ඉදන් පිප්ස් 6 වෙනකන් යනවා..
දැන් ඔයා ගේ බයි ට්‍රේඩ් එකක් තියෙනව් 8006 ස්ටොප් ලොස් එකක් දාපු... නිවිස් එකට මාකට් එක ගියේ 8003 නම් ic වලදී ඔයා බේරිලා.. හැබැයි abs වගේ කෙනෙක් යුස් කරා නම් අනිවරෙන් 8010 වගේ ප්‍රයිස් එක යනවා.. ස්ප්‍රෙඩ් වයිඩ් කරා ස්ටොප් ලොස්ට් ටික හන්ට් කර ගත්තා ... දැන් පොරගේ ටාර්ගට් එක හරි, දැන් පොර ආයි හෙමින් ස්ප්‍රෙඩ් එක අඩු කරන් බබා වගේ ඉන්නවා... ඔන්න ඔකට තමයි ස්ටොප් ලොස් හන්ට් කියන්නේ...
එක නිසා ic මාකට් වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්න.. කැමති නම් මේකෙන් රෙග් වෙන්න... click here... කෙලින්ම ගිහින් රෙග් වෙන්න අකමැති නම්...
මේක මම බලලා නෑ... speed යනවා වගේ එහෙට මෙහෙට...මචං nasdaq, us100, ustec, ndx100, ustec100 ඔය ඔක්කොම එකයි.
Icmarket එකේ තියෙන්නේ ustec
ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්මම news time ගොඩක් වෙලාවට trades දාන්නේ නෑ මචං...
උබta ස්ටොප් ලොස් හන්ට් කරනවා කියන එක ගැන idea ekak නෑ.. එකයි ic මාකට් එක ගෙන ඔහොම අදහසක් තියෙන්නේ සහා abs වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්නේ..
දැන් මෙහෙම හිතපන්කෝ .... gbp/usd වගේ පෙයර් එකක ස්ප්‍රෙඩ් එක ic වල පිප්ස් 0.80 ........ ඕක අනික් ඕන ම ecn නොවන broker කෙනෙක් ගේ නම් අනිවරෙන් පිප්ස් 2 - 4 වෙනවා...
දැන් හිතපන් කෝ කැලැන්ඩර් නිව්ස් එකක් එනවා කියලා මාකට් එකට.. දැන් මාකට් එකට වේගෙන් order එනවා... එතකොට මාකට් එක බිසී වෙන්ව.. ස්ප්‍රෙඩ් එක නගිනවා... අපි ඕකට කියනව ස්ප්‍රෙඩ් වයිඩ් වෙනවා කියල... ic වල 0.8 ඉදන් 1.2 වෙනකන් නගින්න පුළුවන්..
අනික් අයගේ නම් නොර්මලි පිප්ස් 4 ඉදන් පිප්ස් 6 වෙනකන් යනවා..
දැන් ඔයා ගේ බයි ට්‍රේඩ් එකක් තියෙනව් 8006 ස්ටොප් ලොස් එකක් දාපු... නිවිස් එකට මාකට් එක ගියේ 8003 නම් ic වලදී ඔයා බේරිලා.. හැබැයි abs වගේ කෙනෙක් යුස් කරා නම් අනිවරෙන් 8010 වගේ ප්‍රයිස් එක යනවා.. ස්ප්‍රෙඩ් වයිඩ් කරා ස්ටොප් ලොස්ට් ටික හන්ට් කර ගත්තා ... දැන් පොරගේ ටාර්ගට් එක හරි, දැන් පොර ආයි හෙමින් ස්ප්‍රෙඩ් එක අඩු කරන් බබා වගේ ඉන්නවා... ඔන්න ඔකට තමයි ස්ටොප් ලොස් හන්ට් කියන්නේ...
එක නිසා ic මාකට් වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්න.. කැමති නම් මේකෙන් රෙග් වෙන්න... click here... කෙලින්ම ගිහින් රෙග් වෙන්න අකමැති නම්...
ඕනිම මාකට් එකක් manipulated තමයි. ඒක ඔය sl hunt එක නෙමෙයි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා අද ඉදන් ඔයා කරන ලොකුම වැරැද්ද වෙලා තියන sl නොදා ට්‍රේඩ් කිරීම නවත්තන්න. අඩුම hard stop එකක් හරි තියෙන්න. ට්‍රේඩර්ස්ලා විදියට අපිට කරන්න පුලුවන් එකම දේ risk management එක. ඒ නිසා ඒක skip කරන්න එපා. ට්‍රේඩිං කියන්නෙ marathon එකක්.
ඒක තමා scalping කරන්නේ තෝරාගත් වෙලාවල් වල... ඔයා කියන කතාව නිසාම තමා මචං...ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්
අනිවා... Hard stop එකට යන්න equity එක manage කරන් තමා hedge කරන්නේ...
indices වලට එකපාරට පනින්න එපා හොදට study නොකර. මොකද මාකට් ඕපන්, නිවුස් වලදි ගොඩක් volatileමේක මම බලලා නෑ... speed යනවා වගේ එහෙට මෙහෙට...
jp225 පොඩ්ඩක් බලන්න පටන් ගන්න ඕනා... එක ටිකක් ස්ටේබල් වගේ... ට්‍රෙන්ඩ් එකක් අවාම ටිකක් එක දිගටම යන ගතියක් මට තේරුනා...
ow, honda hotalekin kaapu daata thamayi තේරෙන්නේ.... කැලැන්ඩර් නිව්ස් ම එන්න ඕනා නෑ... අනික කැලැන්ඩර් නිව්ස් එක එන මොහොතටම මේක අදාලයි කියලාත් නෑ... මාකට් එකට බ්‍රේකින් නිව්ස් ඕන තරම් එනවා... ඒවාට අහු වෙන්න ඕනා මේක තේරෙන්න නම්...ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්