FZ16 or Pulsar 150

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ තියෙන පස්සරේ දෙන්න ඉන්නේ මචංලා. මම ගන්න ඉන්නේ pulsar 150cc or Yamaha FZ16 153cc දෙකෙන් එකක්. ඒත් හිතාගන්න බෑ දෙකෙන් මොකක්ද ගන්නේ කියල.

    පල්සරේ කික් එක තියෙනවා. පාට්ස් ගනන් අඩුයි, ටිකක් විතර ලොකුයි වගේ fz එකට වඩා. සහ තෙල් ටිකක් වැඩිපුර කරනව. ඒත් පල්සර් හැම තැනම තියෙනව ඒකේ හෙඩ් එකටනම් මම ආසම නෑ :no::dull:

    FZ16 එකේ ලුක් එක අවුලක් නෑ. ඒත් මම FZ ගැන මෙලෝ දෙයක් දන්නෑ. පල්සර්වලට වඩා ලෙඩ වැඩිද දන්නෑ. හිතාගන්න බැරුව ඉන්නේ

    මචංලා ඔයාලගේ අදහස මොකක්ද :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ස්පෙයර් පාට්ස් ගණන් වැඩි, තෙල් කෙරුවාව පල්සරේට වඩා අඩුයි
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    fz parts ganan. habai podi podi parts pulsar wala ewa set wenawa.
    fz handling super.
    habai welawata service karanna oni.
    mage nam 35-40 thel karanawa.

    pulsar 150 padala naha. 135 ekak nam padala tiyanawa. but riding position wenas nisa mata 135 eka set une naha.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mata nm FZ tamay bn hoda.. kochchra keewath pulsar ekata wada supiri handling ekak tiyanwa bike eka control.riding position ekath supiri.comfotable parts nam tikak wadiy,, anith eka tamay bn second hand price eka fz eke wadiy bn.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    pulser 150 hodai machan thel parts leda adui nadaththu wiyadama adui..fz eke heda thamai passe yana ekaata konde amaaruwa hedenawa..thaniyen arahe mehe yanna fz eka hodai
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ade FZ NEME BALAPAN HONDA CB TRIGGER KIYALA EKAK THIYANAWA EKA SUPIRI
    PETROL 60K KARANAWA DOUBLE DISC/ DIGITAL METER 3.14K WITHARA WENAWA MAGE HITHE